ඔන්න කට්ටියම කතා කර කර ඉදලා උයන්න ගියා.ඔයාලට දෙයක් කියන්න තියේ.මෙතනින් උයන්න පුළුවන් soowon & chorong ට විතරයි හොදේ....
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
______________________________________
Author's pov,
ඔන්න දැන් කට්ටියම kitchen එකට අාවා.දැන් ඉතිං dinner හදන්නේ මොනවද කියලා කතාවෙනවා...
🌻ළමයි මොනාද dinner එකට හදන්නේ?
🍁මට ඉතින් ඔය ඕන මගුලක්.....කන්න පුළුවන් දෙයක් නම් එ් කෑම මගේ බඩේ..
🌹අනේ ඉතිං උබ ගැන අපිට අමතුවෙන් කියලා දෙන්න ඕන නෑ නේ...අපි දන්නවානේ😁
🌷මේ මට ඕන අර.................
🌺මේ මේකි තාම lording..... අපි එතකන් වෙන මොනා හරි හදමු...
🌸මේ අපි අද හදමු සුෂි ....
🌹සුෂි විතරද?
🌻නෑ තව මොනාහරි හදමු.
🌼මොනවද?
🌺බෝමියා උබ තාම lording ද බං..
🌷අනේ බං එ්කේ නම මතක නෑ.මම එ්ක හදන්නද?
🌸හා හදපන්කෝ....මේ eunji යා ambulance එකකට call එකක් දීලා තියන්න කෝකටත්...
🌷😠 උබ මගේ කෑම කාලා නෑ.හිටහන්කෝ හදලා පෙන්නන්න...
🌸සුදු joke එකක් අනේ...හදන්නකෝ එහෙනම්...
🌷අාන් එ් බය තියා ගනින්...
🌸පිස්සුද බොට බය වෙන්න මට පිස්සුයෑ
🌻අා හරි හරි බෝමි ඔයා හදනවා කීව කෑම හදහන්...
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
@boys home
ඔන්න jk wash දාගෙන පහලට අාවා.හැබැයි වැඩි දුර යන්න හම්බඋනේ නෑ නේ....jk එතන හිටපු jimin වත් බදන් පත බෑවුනා ....
🐰මොකාද දෙයියනේ මේ පාර මැද්දේ හරහට කණු දාන එකා.
එ්ත් ඉතිං එ් කණුවක් නොවන බව කරුණාවෙන් සලකන්න..එ් අපේ suga අයියා.පොලව බදාගෙන සැප නින්දක.
YOU ARE READING
♡♡The Dream Of Love♡♡ (Completed✔)
Fanfiction⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story එක.🌹 අැත්තම කීවොත් මට තියෙන අාසාවට තමා story එකක් ලියන්න හිතුනේ. මේක high school lovestory එකක් කීවට ඉතිං තව ඉස්සරහට යනවා.high school කාල...