එ්ත් එකපාරටම JK Soowon ව car එකට හේත්තු කර ගත්තා.ඊට පස්සේ,
______________________________________ඊට පස්සේ එයා සාක්කුවෙන් අර මලේ අරන් Soowon ගේ කරට දැම්මා.
(ඔයාලා හිතුවා නේද කිස් එකක් දුන්නා කියලා.ඔව් ඔයාලා හරි.)
(මේ වගේ කියලා හිතන්නකෝ මාලේ👇)
ඊට පස්සේ Soowon ගේ තොල් වලට පාත් වෙලා කිස් එකක් දුන්නා...
Soowon තාම ගල් වෙලා වගේ බලාගෙන ඉන්නවා.JK කතා කරනකොට තමා හොඳ සිහියට අාවේ...🐰මේ ඔහොමම ඉන්නද හදන්නේ...අද ගෙදර යන්නේ නැද්ද?
🌸අා...නැ...මේ....මේ හරි මම එන්නම්..
🐰හ්ම්ම්...
@Car
🌸 කුකී එ් මාලේ ලස්සනයි....තැන්ක් යූ කුකී....
🐰මම නැති වෙලාවට ඔයාට මම ළඟ ඉන්නවා වගේ දැනෙයි...මාව මතක් වෙද්දි ඔය මාලේ තියෙනවා ඔයාට..
🌸සාරාංහේ කුකී...
🐰නාදෝ සාරාංහේ...
🌸අපි යන ගමන් Coffee Shop එකට ගිහින් යමුද?
🐰හරි යමු...
Author's pov,
ඔන්න JK Coffee shop එකට ගියා.ඔය අතරේ Soowon ,එතනම එහා පැත්තේ තිබ්බ gift shop එකට ගියා.එයා JK ට දෙන්න දෙයක් ගත්තා. Soowon Shop එකෙන් එලියට එද්දි JK Soowon ව හොයනවා..
🐰කොහෙද ස්විටී ගියේ...මම හොදටම බය වුනා ..
🌸අනේ මම මේ gift shop එකට ගියා.ඔයා coffee shop එක අැතුලේ නිසා මම ගියා..
🐰අා හරි දැන් යමු ගෙදර..
🌸හරි යමු.
YOU ARE READING
♡♡The Dream Of Love♡♡ (Completed✔)
Fanfiction⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story එක.🌹 අැත්තම කීවොත් මට තියෙන අාසාවට තමා story එකක් ලියන්න හිතුනේ. මේක high school lovestory එකක් කීවට ඉතිං තව ඉස්සරහට යනවා.high school කාල...