@Boys Home...
🐹යා...ජංකුකා...කොහෙද මෙච්චර වෙලා හිටියේ...අා....
🐨කොහෙද පොඩි එකෝ...ගියේ...හොඳටම බය වෙලා හිටියේ...අරහේ කෙල්ලෝ ටිකත් බය වෙලා අපිට call කරා...
🐱යා...තව පොඩ්ඩෙන් පොලිසිත් යනවා...
🐰මියනේ හියුංග්....මගේ phone එක silent දාලා තිබ්බේ...
🐥එ්ම කියලා හරි යනවද? අපිට call එකක් දීලා කියන්න තිබ්බා නේද?
🐰මේකනේ හියුංග් උනේ.....................................................................................................................................................ඔ
ඔන්න ඕම වෙච්ච සේරම කීවා....🐯අාශ්...මේ පොඩි එකා නම්....අපිව බය කරලා...මූ පෙම් සුව විදලා...
🐴 ඔමෝ අපේ පොඩි එකා දියුණු වෙලා තියෙන තරම්....අාවුස්....
🐰මම wash එකක් දාගෙන එන්නම්..හියුන්ග්...මේ ජිනයියේ රාමේන් එකක් හදලා තියන්නකෝ....
🐹දැන් කලා නේද අාවා කීවේ....
🐰දන් නැද්ද මගේ මේ සුට්ටන් බන්ඩිය බඩගිනි කියනෝ....
🐹අා...හරි හරි....
ඔන්න jk wash එකක් දාගෙන අාවා...
🐰😳අැ....හ්යුංග්.. රාමේන් එකක් කියලා මෙච්චර කෑම මොකටද?
🐴මේ පොඩි එකෝ...අපි තාම කෑවේ නෑ.
🐯කන්න පුළුවන්යැ මු කොහෙද ගියේ කියලා හෙව්වනේ...
🐥දැන්වත් ඉදගන්නවාකෝ...බඩගිනි...
🐰අා....හාරි හාරි....මියානේ...
🐨දැන් මෙතන මියනේ කියන්න දෙයක් උනාද?
🐱උනා...පොඩි එකා නිසා අපි බඩගින්නේ හිටියා...
🐹අා...හරි දැන් අැති..කෑම කන්න...
🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴🍴
@next day morning
*girl's house
🌻 Namjoo................... නැගිටිනවා............එ්යි......නැගිටිනවකෝ...... අාශ්....එ්යි....
🍁අා.. අැ...යි...මේ...මට හීනෙනුත් මේ chorong වද දෙනවා....හීනෙන් වත් කන්න දෙනවකෝ හරියට....
YOU ARE READING
♡♡The Dream Of Love♡♡ (Completed✔)
Fanfic⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story එක.🌹 අැත්තම කීවොත් මට තියෙන අාසාවට තමා story එකක් ලියන්න හිතුනේ. මේක high school lovestory එකක් කීවට ඉතිං තව ඉස්සරහට යනවා.high school කාල...