🌾 Part 18 ♡

148 29 2
                                    


🍀මම එහෙනම් ගිහින් එන්නම්.මම එදා වුන වැරැද්ද හදා ගන්නම්.මේ පාර වැරැද්දක් වෙන්න නොවී..

එහෙම කියලා එයා ගියා.කට්ටිය කොහොමහරි Soowon ව අඩන එක නවත්තා ගත්තා.

............................................................................................................
මෙන්න මේකයි අවුරුදු 7ට කලින් වුනේ.

7 years ago

එතකොට Soowon ට වයස 13යි.එයයි එයාගේ යාළුවො ටිකයි එකම School එකට ගියේ.මෙයාලා හරිම සතුටින් හිටියා වගේම දඟ වැඩත් කළා.මෙයාලට ඊරිසියා කරපු කට්ටියක් හිටියා.එ් තමයි මේ Nara යි එයාගේ යාළුවෝ දෙන්නයි.Soowon ට හොඳට dance කරන්න පුළුවන්.මෙන්න මේ දේට Nara ගොඩාක් ඊරිසියා කරා.මොකද School එකේ තියෙන ගොඩාක් තරඟ,වැඩසටහන් වලට Soowon තේරුණා.එ් නිසාම Nara හිටියේ Soowon එක්ක තරහින්.
එක දවස් School ඉවර වෙලා Soowon යි එයාගේ යාළුවොයි පාර ළඟට වෙලා හිටියා ගෙදර යන්න.එතකොටම එතනින් ගියපු Nara Soowonගේ අැගේ හැප්පිලා එයාව තල්ලුකරගෙන ගියා.එ්ත් Naraවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නැතුව අැති.Nara හැප්පිලා තල්ලු කරපු පාරට Soowon විසික්වෙලා ගියේ පාරට.පාරට විසික් වුණ Soowon Car එකක හැප්පුනා.හැබැයි car එකේ වැදුනේ Soowon ගේ කකුල.
Hospital ගියාම doctor කියලා තිබ්බා කකුල හොදටම හොද වුනත් Soowonට Dance කරන්න බැරිවෙයි කියලා.මොකද එ් කකුල අායෙත් damage වෙන්න පුළුවන් වෙයි කීවා.
මේ කියපු දේත් එක්ක Soowon කඩාගෙන වැටුනා.මොකද එයාගේ dream එක dancing academy එකක් දාලා dancing teacher කෙනෙක් වෙන්න.k pop dance tutorial හදන්න.එ්ත් එක දවසකින් එයාගේ මුළු හීනෙම කඩා වැටුනා.
මේ වෙච්ච දෙයින් Nara ත් ගොඩාක් දුක් වින්දා.මොකද එයා දන්නවා එයා තමයි Soowon ට මේ වුන දේට වග කියන්න ඕන එයා කියලා.එයා Soowon ගෙන් සමාව ගත්තා.එ්ත් එයා එදා කරපුදේට හිතින් දුක් වුණා.

................................................................................................

තාමත් Soowon ට එ් කකුලට බරක් දීලා වැඩ කරන්න බැ.තවමත් එ් කකුල වෙලාවකට රිදෙන්න ගන්නවා.මොකද එදා Car වැදුනේ කෙලින්ම එයාගේ කකුලේ......😔
.
.
.
.
.
.
.
.
Back to story, (future)

ඔය විදිහට කාලය ගෙවිලා ගියා. මාස 3ක් ගියා. Soowon කුකි එකට හිටපු කාලයක් නැති තරම් මේ මාස 3ට.එක දවසක් එ් කියන්නේ එදා Soowon ගේ Birth day එක.එදාත් Soowon වගේම එයාගේ යාළුවෝ ටික University ගියා.Jungkook එයාත් University ගියා.කවුරුවත් කිසිම විශේෂයක් පෙන්නුවේ නැ.

♡♡The Dream Of Love♡♡     (Completed✔)Where stories live. Discover now