මින්හෝව එක්කන් අාවා.එයාට ලොකු damage එකක් නෑ.අත කැඩිලා.ඔලුව බැන්ඩේජ් කරලා තිබ්බා.
Soowon අාවා බලන්න.එ්ත් එකපාරටම අායෙත්...........................................................................
______________________________________
කට්ටිය හිතුවේ අායෙත් කලන්තේ දැම්මා කියලා.එ්ත් Soowon බිම ඉදගෙන එහෙමම අඩනවා. JK ගිහින් එයාව බදාගත්තා.අනිත් කට්ටියත් එයාව බදා ගෙන හිටියා.ඊට පස්සේ Doctor අාවා.
(Doctor 👤 👈 imoji එක use කරනවා.)
🌸Doctor කොහොමද දැන් ඔප්පට.
👤අා..එයාගේ operation එක success එ්ක නිසා එයාට දැන් risk එකක් නෑ.
🌺එ්ක ලොකු දෙයක්.thank you doctor.
👤ok. මොනවහරි ඕන උනොත් කියන්න.මම යනවා.
🌸ok doctor.
🌻අපි යමුද ඔප්පව බලන්න.
🌸😣යමු.
Soowon's pov,
අනේ මොකක්ද දෙයියනේ මේ උනේ.ඇයි මගේ ඔප්පට මෙහෙම උනේ.කාලෙකට පස්සේ මට එයාව හම්බඋනේ..😭😭
🌷Soowona දැන් ඇති අැඩුවා.ඔප්පට මොකුත් වෙන්නේ නෑ.
🌹ඔව් Soowona දැන් ඇති ඇඩුවා අනේ.
🍁ඔයාව ඕම අඩනවා බලන්න බෑ අපිට.
🌼ඔව් අනේ.
🐹මේ කෙල්ලනේ ඔයාලා තාම school uniform එකෙන්මයි නේද?
🐯එ්ක තමා කට්ටිය ගෙදර ගිහින් එමු.
🌸අනේ මට බෑ මම ඔප්පා ගාවින් හෙලවෙන්නේ වත් නෑ.
🐨හරි මෙහෙම කරමු අපි අපේ ගෙදර ගිහින් අපි set එකටයි තව කවුරුහරි එන්න ඔයාලගේ කට්ටියගෙන්.අපි ගිහින් අැදුම් අරන් එමු.
🐥අා එ්ක හොද අදහස හ්යුංග්.
🐴ඔව් හොද idea එකක්.
🐹හරි කවුද යන්නේ දැන්.
🍁මායි ඔප්පයි යන්නම්.එහෙම හොදද?
🌻ඔව් එහෙම කරන්න.
Author's pov,
ඔන්න Namjoo යි Namjoon යි ගියා අැදුම් අරන් එන්න.ඔය අතරේ Soowon ගේ ඔම්මයි අප්පයි අවා.
YOU ARE READING
♡♡The Dream Of Love♡♡ (Completed✔)
Fanfic⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story එක.🌹 අැත්තම කීවොත් මට තියෙන අාසාවට තමා story එකක් ලියන්න හිතුනේ. මේක high school lovestory එකක් කීවට ඉතිං තව ඉස්සරහට යනවා.high school කාල...