@next day
Soowon කම්මැලි කමටත් එක්ක University එකේ අැවිදින්න අාවා.hayoung game එකක් ගහන ගමන් හිටියේ.ඉතිං soowon මෙහෙම අැවිදගෙන යද්දි එතන තිබ්බ Store room එක අැතුලට කවුරුහරි එයාව අැදලා ගත්තා.එයා එක පාරටම කෑ ගහන්න ගියත් එ් අැදලා ගත්ත කෙනා එයාගේ අතින් Soowon ගේ කට වැහුවා.
______________________________________
ඊට පස්ස්ේ Soowon ව බිත්තියට තියලා හේත්තු කලා.එතකොට තමා Soowon දැක්කේ එ් කවුද කියලා.Soowon කතා කරන්න හැදුවත් එයාගේ කට තාම වහලා නිසා එයාට කතා කරන්න බැරි වුණා.
🐰 අැයි ඔයා මාව මේ විදිහට මග අරින්නේ..කියන්න බේබි..
එහෙම කියලා එයා Soowon ගේ කටින් අත ගත්තා..
එ්ත් Soowon මොකුත් කීවේ නැ එ්කට.🐰කියන්න බේබි.ඔයාට ඕන මාව පිස්සෙක් වෙනවා දකින්නද?
🌸මේකයි........
🐰මේකයි කියලා නතර කරේ කියන්න..
🌸ඔයා මගේ නෙවෙයි දැන්...ඔයාව අයිති වෙන කෙනෙකුට...මට ඔයාව ලබා ගන්න බෑ කුකී.එ්ක තේරුම් අරන් සතුටින් ජීවත් වෙන්න...දැන් අපි කවුරුවත් නෙවෙයි.අපි දෙන්නා දෙන්නෙක් දැන් කුකී....අපි දෙන්නට ඉස්සර හිටියා වගේ ඉන්න බෑ දැන්.ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න..
🐰ඔයා කොහොමද ලේසියෙන් එහෙම කියන්නේ Soowon-na... කොහොමද එච්චර ලේසියට අපි දෙන්නා 2ක් කියලා කීවේ..අා...
🌸ප්ලීස් කුකී....දැන් අැති මට තවත් ඔයත් එක්ක කතා කරන්න දෙයක් නැ...මට මගේ පාඩුවේ ඉන්න දෙන්න...ඔයාත් අර කෙල්ල එක්ක සතුටින් ඉන්න...
එහෙම කියලා Soowon store room එකෙන් එලියට අාවා...
Soowon's pov,
මටවත් හිතා ගන්න බෑ මම කොහොමද එහෙම කුකි ඉස්සරහා කතා කලේ කියලා.එ් මම කියපු වචනයක් ගානේ මටම පුදුමයි මම එහෙම කීව එක.මට දුකයි.මම කුකීගේ හිත ගොඩාක් රිද්දුවා.එ්ත් මට ඔයාව රැක ගන්න වෙන ක්රමයක් නැ කුකී.😭
Jungkook pov,
Soowon කියපු වචනයක් ගානේ මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ මට දැනුනේ . එ්ත් එයා මම අහපු ප්රශ්නෙට හරි උත්තරේ දුන්නේ නැ කියලා මට හිතෙනවා.එ් වෙලාව වෙද්දි University ඉවරයි.මම අැවිදගෙන ගියේ Soowon ගේ class එකට.මම දැක්කා එයා යනවා.මම එයා පස්සෙන් ගියා.මම ගිහින් එයාගේ අතින් අතින් අැල්ලුවා...එ්ත් එයා මගේ අත ගස අැරලා දාලා දිව්වා.මම එයාගේ පස්සෙන් දුවගෙන ගියා.එයා දුවගෙන ගියේ පාරට.එ්ත් එයාට වැඩිදුරක් යන්න හම්බ වුණේ නැ....එයා පාර පනිද්දිම එහා පැත්තෙන් අාපු truck එකේ එයා හැප්පුනා.මම එයා ළඟට දුවගෙන ගියා.එයාගේ ඔළුවෙන් හොඳටම ලේ එනවා.එතකොටම එතනට hayoung වගේම university එකේ ළමයි පිරුනා.
YOU ARE READING
♡♡The Dream Of Love♡♡ (Completed✔)
Фанфик⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story එක.🌹 අැත්තම කීවොත් මට තියෙන අාසාවට තමා story එකක් ලියන්න හිතුනේ. මේක high school lovestory එකක් කීවට ඉතිං තව ඉස්සරහට යනවා.high school කාල...