එතකොටම ඔන්න එ් Room එකට nurse කෙනෙක් අාවා.එයා අැවිල්ලා මෙහෙම කීවා.........
💉ඔයාලගේ යාළුවාව room එකට දැම්මා. Room number 5
🐼nurse මට එයාව බලන්න යන්න ඕන. මට යන්න පුළුවන්ද?
💉ඉන්න මම සේලයින් එක ගලවලා දෙන්නම්..
ඔන්න කට්ටියම Soowon ඉන්න Room එකට අාවා.එතකොටම Jungkook එතන හිටිය Namjoon ව බදා ගෙන අඩන්න ගත්තා.
🌷අනේ Soowon-na ඉක්මනට එන්නකෝ...ඔයා අහගෙන නේද ඉන්නේ...
🍁Soowon-na අපි අැදුම් ගන්න යමු...හොදේ..ඉක්මනට නැගිටින්න...අනේ..
🌹🌺🌼🌻 😭😭
එතකොටම අැතුළට Doctor අාවා.එයා කීවා...
💉💊දැන් බය වෙන්න දෙයක් නැ.මෙයාට තව ටික කින් සිහිය එයි.
එයාට ටික දවසක් යනකම් පොඩි ඔළුවේ කැක්කුමක් එහෙම එන්න පුළුවන්..සිහිය අාවොත් මට කතා කරන්න..මෙන්න reports ටික.🐹ok doctor. Thank you.
කොහොම හරි දැන් නම් හොඳටම රෑ වෙලා.රෑ 12.30.Soowon ට සිහිය අාවා.V ගිහින් doctor ට කතා කරා.
🌷🌺 Soowon-na.........අැතියන්තම්.
🌹අයේ එහෙම උඩ බලාගෙන පාර පැන්නොත් ...අැත්තමයි...දෙනවා එකක්.
🌻අයේ එහෙම ඔහොම මාව බය කරලා තිබ්බොත් බලාගන්නම්..මම
🐣එ් Soowon-na ට සිහිය එන්නේ නැතුව තිබ්බනම් හොදා වගේ..
🐴එ් මොකෝ...
🐣පේන්නේ නැද්ද මේ කෙල්ලෝ ටික Soowon ව මරාගෙන කන්න හදනවා..
🌻අනේ ඔප්පා... අපි එහෙම නැ හරිද?අාදරෙට...
🐨ඔමො බොරු කියන හැටි...මම දන්නැද්ද හැටි...හරි හරි අපි දන්නවා අාදරේට කියලා...
🐯දැන් ඕවා නවත්තපාන් doctor එනවා.
💉💊ම්ම්ම්....පේශන්ට අවුලක් නැ දැන්නම්....හෙට හවස් වෙද්දි discharge කරන්න පුළුවන්....හැබැයි ගෙදර ගිහින් rest කරන්න වෙනවා.
🐹ok doctor
🐼Soowon-na... මගේ මැණික...
🌸ඔ...ඔප්පා...
YOU ARE READING
♡♡The Dream Of Love♡♡ (Completed✔)
Fanfiction⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story එක.🌹 අැත්තම කීවොත් මට තියෙන අාසාවට තමා story එකක් ලියන්න හිතුනේ. මේක high school lovestory එකක් කීවට ඉතිං තව ඉස්සරහට යනවා.high school කාල...