Author's pov,
ඔන්න කට්ටිය school ඉවර වෙලා Study Cafe එකට අාවා....කට්ටියම පාඩම් කරලා ඉවර වෙලා යන ගමන් Hospital එකට ගියා.
🌸ඔප්පා අපි අාවා.....
🐼අා ඔයාල අාවද? කොහොමද ඉතිං කට්ටියට...අද පරක්කු වෙලා මොකෝ..
🌷අපි ගියානේ අද පාඩම් කරන්න.එ්කයි වෙලා ගියේ ඔප්පා..
🌹දැන් නම් අර කැමරා කාරයෝ නෑ නේද ඔප්පා.නැත්තම් අපිත් ඉදලා ඉවරයි මෙතන..
🐼අම්මො ඔව් පුදුම වදයක් තියෙන්නේ.
🍁ඔප්පා...ඉතිං දැන් කොහොමද ඔප්පට?
🐼මට හොඳයි.දැන් නම් එච්චර ප්රශ්නයක් නෑ.
කට්ටියම ඉතිං කතා කර කර ඉදලා ගෙදර අාවා...JK ත් එයාගේ (කොල්ලෝ සෙට් එකගේ ගෙදර) ගියා.
✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴
@girl's home 🏡
🌷 chorong........ කොහෙද මගේ towel එක...අනේ මගේ මැණික නෑ..
🌻හෑ...උබේ towel එක මම තියාගෙන මක් කරන්ද? හොයා ගනින් අද උදේ දාපු තැනින්...
🌹කෙගෙද මේ towel එක....
🌷අා මේ ඉන්නේ මගේ සත්තලන්...
🌹හොඳ සත්තලන්...මගේ අැද උඩට උබේ towel එක අාවේ කොහොමද?
🌷😁 මම අද උදේ.....ඔයාගේ room එකට අාවනේ... ඔයා wash room එකේ..එතකොට.
🌹ඉතිං...මොනවද එ් පාර ඉස්සුවේ..
🌷මගේ මේස් හොයා ගම්න බැරි නිසා ඔයාගේ මේස් 2ක් ගත්තා....හී....
🌹අාශ්...මට හිතුනා අද දාගෙන ගියපු මේස් දෙක දකිද්දි...හොඳට හෝදලා තියහන්...
🌷හී...හා...උම්මා කැටේ...
🌺අලේ.... කෝ මගේ face wash එක...කවුද ගත්තේ කියපාන්...
🌻අෑ...උබේ face wash එක අපිට මොකද?උබලා ඕවා පිලිවෙලට තියා ගනින්..නැති වෙන හැම එකක්ම මගෙන් අහන්නේ...
🌺හොඳ මැණිකනේ දැක්ක ද කියන්කෝ...
🌸Eunji-ya මේ තියෙන්නේ
මොකක්ද? අනික මේක sofa එක යට.උබ මූණ හේදුවේ සොෆා එක උඩද?
YOU ARE READING
♡♡The Dream Of Love♡♡ (Completed✔)
Fanfiction⚠ Please Read Description ⚠ මේ කතාව High School යන කාලේදී පටන්ගන්න love story එකක්. 🏫 මේක මගේ පළවෙනි story එක.🌹 අැත්තම කීවොත් මට තියෙන අාසාවට තමා story එකක් ලියන්න හිතුනේ. මේක high school lovestory එකක් කීවට ඉතිං තව ඉස්සරහට යනවා.high school කාල...