- 04 -

425 131 33
                                    

මැරේජ් එකෙන් පස්සෙ වුණත් මොනව හරි ක්‍රමේකින් මම ජිමින්ව අල්ලන්නෙ නැතුව ඉන්නවා කියලා ටේමින්ට පොරොන්දු වෙලා තිබ්බා. ඒත් මේක ෆිල්ම් එකක් නෙවෙයිනේ. මට එහෙම ඉන්න බැරි වුණා. ඒ කියන්නේ මට ඒ කොට පාත්තයා ගැන ආසාවක් ඇති වෙලා නෙවෙයි. මං එයාට ආදරෙයි වගේ රඟපෑවා. ටේමින්ව මවාගෙන එයා එක්ක නිදාගත්තා.

හැම සති අන්තෙම යද්දි එයා කැමති දේවල් අරන් ගියා. ජිමින් කවදාවත් නොගිය පාක් වලට හොටෙල් වලට එයාව එක්කන් ගියා. මං ඒ කොට පාත්තයට ක්‍රොප් ටොප් ඇන්ඳුවා. ටික කාලයක් හරි එකට ජීවත් වෙන කොල්ලනේ කියලා ජිමින්ව මං හිටියට වඩා ටිකක් ලස්සන කළා. සැලෝන් එකකට එක්කන් ගිහින් හෙයා කලර් එක වෙනස් කළා. එතකොට මන් එයාගෙන් ටේමින්ගෙන් වත් නොදැකපු අමුතුම ලස්සනක් දැක්කා. ඒත් ඉතින් උස යවන්න ක්‍රමයක් ඇත්තෙම නෑනේ.

ජිමින් දවසක් මගෙන් මෙහෙම ඇහුවා.

" ඇත්තටම ඇයි ඔයා මං වගේ මිටි කොල්ලෙකුට කැමති වුණේ ? "

" මං හැමදාම හෙව්වේ මිටි කොල්ලෙක් " මං කිව්වා.

***

_MatheeJM_

The cheater || Jikook || Oneshot ✔️Where stories live. Discover now