- 06 -

429 124 10
                                    

ඇත්තටම ජිමින් මගේ ආදරේ විශ්වාස කළා. ටේමිනුත් මාව විශ්වාස කළා. අපි අපේ හොටෙල් එක ප්ලෑන් කළා. ටේමින් එක්ක ගෙවුණු සතියෙ දවස් පහ හරිම උණුසුම් විදිහට ගෙවුණා.

එතකොට අපි මැරි කරලා මාස හතරයි. ජිමින්ගේ අප්පා නැති වුණා. ඒ නිව්ස් එක ආවාම මට දැණුනේ මගෙ අරමුණට මං හොඳටම ළං වුණා වගේ හැඟීමක්. ජිමින් කෑගහලා අඬයි , වැළපෙයි කියලා මං බලාපොරොත්තු වුණා. එතකොට එයාව සනසවලා එයාගේ විශ්වාසය වැඩියෙන් දිනාගන්නත් බලාපොරොත්තුවෙන් මම ගෙදර ගියත් ජිමින් ඇඬුවෙ නෑ. එයා මාව දැකපු ගමන් කිව්වේ " අබොජි ගියේ මාව ඔයාට භාර දීලා " කියලයි.

***

_MatheeJM_

The cheater || Jikook || Oneshot ✔️Where stories live. Discover now