♥️ CHAPTER 10♥️

23 13 8
                                    

♥️දෙන්නගේ අලි හුරතල් ඉවර නම්, යන්ද අපේ අනිත් යාලුවෝ හම්බ වෙන්න.

🌹❣️හා හා යමු යමු.

ඒ දෙන්නා Jungkookගේ cabin එක හොයාගෙන ගියා. Jungkookගේ cabin එක ඉස්සරහ ඉදන් Se mi කතා කරා. ඒ වෙලාවේ Jungkookගේ cabin එකේ teaත් හිටියා.

♥️ Excuse me Jungkook.

🖤එන්න.

♥️❣️Hi Jungkook, Hi Tea.

💛🖤Ohh. Hi Se mi. Hi Mi Ya.
කවුද මේ අලුත් කෙල්ල?

♥️Ahh. මෙයා අපි දෙන්නගේ යාලුවෙක්. Kimi. Lu Kimi. මෙයා ඊයේ තමා මෙයා England වල ඉදලා ආවේ. මං ආවේ මෙයාව ඔයාලට අදුන්වලා දෙන්න.

🖤Ohh. Hi Kimi. I'm Jungkook. Jeon Jungkook. Nice to meet you. මට Jungkook කියන්න.

🌹Hi. Nice to meet you too.

කියලා දෙන්නා handshake 🤝🏻.

💛Hi. I'm Kim Teahuyng. Nice to meet you Kimi. මට Tea කියන්න.

🌹Nice to meet you too Tea.

කියලා ඒ දෙන්නා handshake 🤝🏻.

♥️හරි හරි දැන් ඇති කට්ටියව අදුර ගත්තා, Jungkook, Tea ඔයාලට දැන් වැඩක් නැත්නම් අපි යමුද Jin ඔප්පාගේ restaurant එකට.

🖤ආආ. මට නම් මුකුත් වැඩක් නෑ. Tea ඔයාට?

💛නෑ මටත් දැන් වැඩක් නෑ.

❣️හරි එහෙනම් අපි යමු නේ.

💛♥️🌹🖤හරි.

♥️අපි තුන්දෙනා මගේ car එකේ එන්නම්. ඔයාලා දෙන්නා....

🖤මගේ car එකේ එන්නම්.

♥️ හරි එහෙනම් අපි යමු නේ.

🖤හරි.

කට්ටිය දෙකට බෙදිලා car දෙකේ Jinගේ restaurant එකට ආවා. මුලින්ම හම්බ වුනේ Yoongi නිසා කට්ටිය Yoongi එක්ක කතාවට වැටුණා. ඒ වෙලාවේ වැඩිය කට්ටිය හිටියෙත් නෑ.

♥️❣️Ohh. අන්යෝ Yoongi ඔප්පා.

😺 කොහොමද ඉතින් කෙල්ලනේ.

🖤💛 කොහොමද ඉතින් හ්යුන්ග්?

😺වරදක් නෑ. ඒක නෙමේ කවුද මෙ අලුත් යාලුවෙක් ද?

♥️ඔව් Yoongi ඔප්පා. අලුත් නම් නෑ. මගේ හොදම යාලුවෙක්. ළඟදි තමා මෙහෙට ආවේ England වල ඉදන්.

😺Ohh.

🌹Hi I'm Lu Kimi. Nice to meet you.

😺Hi. Nice to meet you too Kimi. I'm Min Yoongi. මට Yoongi ඔප්පා කියන්න.

♥️ PUZZLE♥️ | Jk | On Going |Where stories live. Discover now