Hi guys ;) ඔන්න ඔයාලගේ සූටි ඕතර් ආවෝ😁.
•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•_•
After a week...
කිමිට අර අනතුර වෙලා අදට සතියක් වෙනවා. දැන් කිමි ගොඩක් හොදින් උනත් තාම කට්ටියගේ හිත් වල මේ දේවල් තියෙනවා. කිමි England යන එකත් කල් ගියා. ඒ සිද්ධියෙන් පස්සෙ කිමි ඉන්නෙ සෙමී එක්ක.
In the morning...
♥️කිමි!!! නැගිටිනවා. කිමි මතක නැද්ද අපි අද ඔප්පලාව බලන්න යනවා. ඒයි. කිමි!!!
කිමිව නැගිට්ටවන්න බැරිම තැන සෙමී කිමිගේ පස්සට දෙකක් ගැහුවා.
🌹අයියෝ මොකද බං උදේ පාන්දර වද දෙන්නේ.
♥️නැගිටපංකෝ ඔප්පල බලා ගෙන ඇති බං.
🌹මේ උදේ පාන්දර කොහෙ යන්නද බං. ඔප්පගේ පුප්පගේ හරි යන දේවාලෙක දවල් වෙලා යං.
♥️යකෝ දැන් වෙලාව කීයද කියලා තෝ දන්නවද? බලපං. එකොළහ හමාරයි වෙලාව. නැගිටපං. මියාවත් ගන්න ඕනි. ඒකි නැගිටලා ඇදලා කාලත් ඉවරයි. තෝ මෙතන කවුරු හරි මරලා දාලා වගේ නිදි.
දැන් නම් කිමි බැරි බර ගාතේ නැගිට්ටා.
🌹අයියෝ මොන කරුමයක් ද මංදා අප්පා. එපා වෙනවා සෙමී ඔයත් එක්ක අර මියා හොදයි තව. මලවදේ.
♥️හරි හරි. පලයංකෝ. ඉක්මනට වරෙන් ලස්සන ඇදුමක් දාගෙන. මං කෑම හදලා තියෙන්නේ.
කියාගෙන සෙමී ගියා. තවත් විනාඩි පහලොවකින් වගේ කිමිත් ඇවිල්ලා ලස්සන ඇදුමක් තෝරගෙන පහලට ගියා. සෙමිත් එක්කම කෑමත් අරන් දෙන්නත් එක්ක යන්න පිටත් උනා.
At boys house...
🐼ඒයි කිම් නම්ජූන්්්්්්්්්්්්්්්්්්!!!!
🐨ආහ් හ්යුන්ග් මගේ කන ඉවරයි 👂.
🐼කන නෙවේ බලනවා තමුන් මගේ කුස්සිය ඉවර කරලා තියෙන විදිහ. අර කෙල්ලෝ තුන් දෙනත් එනවා ඇති. අනේ දෙයියනේ කොහොමද මං මේක අස් කරලා ඉවර කරන්නේ.
ජින් පැත්තකින් වාඩි උනේ එක අතකින් ඔළුවත් අල්ලගෙන. මේක දැකපු නම්ජූන්ට හිතුනා ජින් සීරියස් වෙලා කියලා. නම්ජූන් ජින් ගාවට ගිහිල්ලා ජින් ළඟින් වාඩි වෙලා ජින්ගේ අතකින් අල්ල ගත්තා.
YOU ARE READING
♥️ PUZZLE♥️ | Jk | On Going |
Fanfictionජීවිතේ කියන්නේ ලස්සන, ආදරණීය, භයානක, නපුරු ප්රහේලිකාවක්.♥️♥️♥️ ඒ ප්රහේලිකාව මේ ලෝකේ කවදාවත් විසදන්න බෑ වගේ ම කාටවත් විසදන්නත් බෑ.💞💞💞 නමුත්, ඒ ප්රහේලිකාව අවසන් කරන්න පුලුවන් එක ම එක දේකට විතරයි.💗💗💗 ඒ, මරණය.🖤🖤🖤 ඉතින් මේ එයාලගේ කතාව.♥️♥️♥️