♥️ CHAPTER 15♥️

22 5 13
                                    

කතාව මතක නැත්නම් ළමයි, පොඩ්ඩක් ♥️ CHAPTER 14♥️ කියවලා එන්න😘😘

_________________________________________________________

Author pov...

ජන්කුකාත් ගිහින් කිමිව බලල ඇවිල්ලා inspectorට විස්තරේ කිව්වා. හැබැයි හැප්පුනේ ජින්ගේ car එකට කියලා කිව්වේ නෑ. එයාලා කිව්වේ කිමි පාරේ වැටිලා ඉද්දී එක්කගෙන ආවා කියලා. නැත්නම් ජින්ටත් ලොකු කේස් එකක් වැටෙනවා.

Inspector ගියේ හෙට උදේ ම එනවා කියලා කිමිගෙන් කට උත්තරයක් ගන්න.

මෙයාලා මෙහෙම ICU එක ගාව ඉද්දි, ICU එක ඇතුලින් doctor කෙනෙක් ආවා.

D- අහ්ම්. කවුද මේ patientගේ භාරකාරයා?

❣️🖤🐼- මම!!!

❣️ආහ්. අපි එයාගේ යාලුවෝ doctor. එයාට කොහොමද දැන්.

D- ම්ම්ම්. එයාට දැන් ගොඩාක් දුරට හොදයි. තව ටිකකින් සිහිය එයි. ඔයාලට ගිහින් එයාව බලන්න පුළුවන්.

❣️Thank you doctor.

D- It's okay. ඒක අපේ රාජකාරියනේ.

කට්ටිය ම ගියා කිමිව බලන්න. කිමි මැෂින් ගොඩකට මැදි වෙලා ඉද්දි, තුන් දෙනාට ම දැනුනේ කියාගන්න බැරි දුකක්. ජින්, කිමිව දන්නේ නැති උනත් කිමිව දකිද්දී, ජින්ට දැනුනේ අමුතු ම හැගීමක්.

(ඒක ආදරේ නෙමේ. ඒක ඒ වෙලාවේ දැනිච්ච ලොකු අනුකම්පාවක් 🙄)

නිශ්ශබ්ද තාවය බිදලා කතා කරේ ජන්කුක්.

🖤මියා???

❣️හ්ම්!!!

🖤ඔයා කිමි ගැන jiminටයි, Boටයි කිව්වා ද?

❣️ඔව් ජන්කුක්. මම කිව්වා දැන් කිමි හොදින්. එයාලට පරිස්සමින් ඉන්න කියලා.

එකපාරටම කට්ටිය ඔහොම ඉද්දි එලියෙන් බඩු පොලොවේ ගහන සද්දයක් ආවා. ජන්කුකයි, මියායි ඒ කව්ද කියන්න දන්න නිසාම ඉක්මනට දුවලා ගියේ, ජින්වයි, කිමිවයි ඒ කාමරේ තනි කරලා.

Out Of The ICU Word...

Author pov...

මියායි, ජන්කුකායි දෙන්නම දැක්කා සෙමී බඩු පොලොවේ ගහ ගහ doctorsලට ගහනවා. එතන එකම යුද්දයයි. මියා හිමීට සෙමීව පිටිපස්සෙන් අල්ල ගත්තා.

♥️ PUZZLE♥️ | Jk | On Going |Where stories live. Discover now