ළමයි කතාව මතකයි නේ, Bo office එකෙන් ගියාට පස්සේ Se mi තමා හිටියේ, Se mi ඉන්න තැනින් පටන් ගමු.
__________________________________Se mi හිටියේ සින්දුවක් මුමුනන ගමන් වැඩක් කරද්දි. එතකොටම කවුද Se miගේ office phone එකට call එකක් ආවා.
ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං...
♥️📞Hello?
#📞Hello mam, mam ඔයාව හම්බ වෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා.
♥️📞Ohh. එයාගේ නම මොකක්ද?
#📞Mam එයා නම කියන්නේ නෑනේ.
♥️📞Ohh. Okay එයාව එවන්න.
#📞Okay Mam.
Call End...
♥️(කවුද ඒ, මේ ප්‍රශ්නවලට තවත් එක අයිති කාරයෙක් ද?)
Se mi ඔහොම හිත හිත කුතුහලෙන් ඉද්දි එක පාරටම Se miගේ cabin එක ලඟින් ඇහුන කට හඬ නිසා Se mi මනෝ ලෝකෙන් ආවා.
Unknown person- UP
UP- Mam may I coming,
♥️Yeah, coming.
එහෙම කියාගෙන ආපු කෙනා දැකලා Se mi ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ටේ ලොකු හිනාවකින් මූන පුරවගෙන.
♥️යායාආආ. Kimi ඔයා?
කිව්වා විතරයි Se mi ගිහින් Kimiව hug හලා. Kimiත් Se miට hug එකකින් ම සංග්‍රහ කරා.
UP- Hey Sweet Heart? මාව අමතක උනේ එහෙම නෑනේ?
ඔව් එතන හිටියේ Kimi. Lu Kimi. එයා තමා Se miගේ හොදම යාලුවා කියනවට වඩා, එයා තමා Se miගේ පණ. එයා ඉපදුන දවසේ ඉදලා Se miව දන්නවා. එයා අවුරුදු 10ක්ම හිටියේ England වල. එයා එහෙ යන්නත් පොඩි හේතුවක් තියෙනවා. පොඩි කිව්වට ඒක ලොකු හේතුවක්. ඒක මගේ reader බබාලට පස්සේ දැන ගන්න පුළුවන් 😉.
🌹-Kimi
♥️යාආආ. Kimi කවද්ද ඔයා ආවේ? ආආ?
🌹මං මෙහෙට land කරේ ඊයේ sweetie. කොහොමද ඉතින් ඔයාට.
♥️ කොහොමද කියලා අහන්නේ උබට මාව මතක් උනේ දැන් ද ආහ්? මට call කරා නම් මං එනවා නේ airport එකට ඔයාව pick කරන්න.
Se miයි, Kimiයි ඔය ටික කතා කරේ බදාගෙනමයි.
🌹යාහ්. Sweetie මාව අත අරිනවාකෝ ඉස්සෙල්ල ම මට හුස්ම ගන්නත් බෑ. මං ඊටපස්සේ කියන්නම් ඔක්කොම.
YOU ARE READING
♥️ PUZZLE♥️ | Jk | On Going |
Fiksi Penggemarජීවිතේ කියන්නේ ලස්සන, ආදරණීය, භයානක, නපුරු ප්‍රහේලිකාවක්.♥️♥️♥️ ඒ ප්‍රහේලිකාව මේ ලෝකේ කවදාවත් විසදන්න බෑ වගේ ම කාටවත් විසදන්නත් බෑ.💞💞💞 නමුත්, ඒ ප්‍රහේලිකාව අවසන් කරන්න පුලුවන් එක ම එක දේකට විතරයි.💗💗💗 ඒ, මරණය.🖤🖤🖤 ඉතින් මේ එයාලගේ කතාව.♥️♥️♥️