එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...Boව Jimin ඇදලා ගත්තා. ඒ ඇද්ද පාරට Boගේ ඔලුව Jimin ගේ පපුවේ හයියෙන් වැදුනා. ඒ සද්දෙ නම් කොල්ලටත් හොදින් ම ඇහුනා. Truck එක ගියේපොඩ්ඩක්වත් වේගේ අඩු කරන්නේ නැතුව. Jimin ඉක්මනට බැලුවේ කෙල්ලට මොනා හරි තුවාලයක් වත් වෙලාද කියලා.
💜Bo ඔයාට මොකුත් තුවාලයක් නෑනේ ද?
කොල්ලා කෙල්ලව ඒ මේ පැත්ත හරව හරව බලනවා කෙල්ලට තුවාල වෙලාද කියලා. කෙල්ලට කොල්ලා මොකුත් ම ඇහුනේ නෑ. කෙල්ල තාමත් වෙච්ච දේ හිතා ගන්න බැරුව shok වෙලා ඉන්නේ.
💜Bo, Bo, Bo!!!
කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා හොල්ලලා ඇහුවා ම තමා කෙල්ල මේ ලෝකෙට ආවේ.
💗ආආආ. ඕ.. ඔව්. ඔව් jiminshi. ම.. මම හොදින්. ප්‍ර.. ප්‍රශ්නයක් නෑ jiminshi.
කොල්ලට තේරුම් ගියා කෙල්ල ගොත ගහන විදිහෙනුයි, ගැහෙන විදිහෙනුයි කෙල්ල හොඳටම බය වෙලා ඉන්නේ කියලා. කොල්ලා තද කරලා කෙල්ලව බදා ගත්තා. කෙල්ලත් තිබ්බ බයටම හරියන්න කොල්ලව තද කරලා බදා ගත්තා. කෙල්ලට පස්සේ තමා තේරුනේ මෙච්චර වෙලා බදාගෙන හිටියේ jiminව කියලා.
💗Ohh. මියානේ jiminshi.
කෙල්ල එහෙම කියන ගමන් කොල්ලගෙන් ඈත් උනා.
💜Ahh. It's Okay Bo. ඔයාට ප්‍රශ්නයක් නෑනේ ද?
💗හ්ම්.
කෙල්ල එහෙම කියලා ඔලුව වැනුවා.
💜අපි යන්ද අර ගොල්ලන්ට කන්න ගන්න.
💗අරස්සෝ(Alright) Jiminshi. ම්ම්ම්, Jiminshi,
💜ඔව් කියන්න මොකක් හරි අවුලක් ද?
💗නෑ jiminshi මට අවුලක් නෑ. Jiminshi කෝ අර බබා?
💜බබා?
💗ඔව් අර බෝලෙ පස්සෙන් ආවේ.
කෙල්ල එහෙම කියන ගමන් වට පිට බැලුවා. එහෙම බල බල ඉද්දි කෙල්ලට තේරුනා මොකක් හරි දෙයක් කකුලේ ගෑවෙනවා වගේ කියලා. කෙල්ල එකපාරට බිම බලනකොට වට පිට බල බල බබාව හොයපු jiminaත් බිම බැලුවා. බලද්දි දැක්කේ ඒ බබාව.
YOU ARE READING
♥️ PUZZLE♥️ | Jk | On Going |
Fanfictionජීවිතේ කියන්නේ ලස්සන, ආදරණීය, භයානක, නපුරු ප්රහේලිකාවක්.♥️♥️♥️ ඒ ප්රහේලිකාව මේ ලෝකේ කවදාවත් විසදන්න බෑ වගේ ම කාටවත් විසදන්නත් බෑ.💞💞💞 නමුත්, ඒ ප්රහේලිකාව අවසන් කරන්න පුලුවන් එක ම එක දේකට විතරයි.💗💗💗 ඒ, මරණය.🖤🖤🖤 ඉතින් මේ එයාලගේ කතාව.♥️♥️♥️