♥️ CHAPTER 6♥️

42 13 9
                                    

කට්ටිය ඔහොම හිත හිත එද්දී beach එකට ඇවිල්ලා.

♥️Wooow. අද නම් beach එක වෙනදාටත් වඩා ලස්සනයි.

Se mi එහෙම කියන ගමන් රැල්ල පැත්තට දුවගෙන ගියා. ඒත් එක්කම Mi yaත් ඒ පැත්තට දුවගෙන ගියේ කවදාවත් beach එකකට ඇවිල්ලා නැති මොන්ටිසෝරි ළමයි වගෙයි. ඔය අතරේ Boයි Jiminයි car එකේ තනි නා.

💗ආහ්. Jiminshi මේ දොර ඇරෙන්නේ නෑනේ.

Mi ya එහෙම කිව්වේ Jimin car එකේ දොර ලොක් කරලා නිසා.
Jimin කෙල්ලට කතා කරන්න හදද්දිම කොල්ලාට හිත කිව්වෙ ම "car එක ඇතුලේ නෙමේ මේක ලස්සන තැනක කරපං"
කියලා.
ඊට පස්සේ Jimin car එක unlock කරා.

💜දැන් හරිද Bo?

💗Ohh. හරි ඔප්පා.

කියන ගමන් කෙල්ලත් දුවන්න ගත්තා.

Author-අනේ ඇත්තටම මුං මොන්ටිසෝරි ගිහින් නැද්ද කොහෙද?😒😒

💗Ohh. ඔප්පා. වේ? ඔයත් එන්න.

කෙල්ල එහෙම කියන ගමන් ආයෙත් දුවන්න ගත්තා. කෙල්ලෝ තුන් දෙනාත් පිස්සියෝ තුන්දෙනෙක් වගේ එහෙ මෙහෙ දුව දුව ඉන්නවා. Se mi හිටියේ jiminගේ අත අල්ලගෙන මොකද, කොල්ලා දඟලන්නේ නැති, හරිම නිවිච්ච කෙනෙක් නිසා. නැත්නම් Jimin කරන්නෙ බංකුවට වෙලා වාඩි වෙලා කෙල්ලොන්ගේ පිස්සු වැඩ වලට හිනා වෙන එක.
Se mi ඉක්මනට Jiminගෙන් key එකත් ඉල්ලන් car එකට ගියෙ මොනා හරි අමතක වෙලා, ගේන්න ගියා වගේ.

💗 Yeah. Let's Play.

එහෙම කියන ගමන් Jiminගේ පැත්තට බෝලයක් දැම්මා. Jimin ඒක අල්ල ගත්තා. ටික වෙලාවකින් එතෙන්ට ආවේ Jungkook & Tea.

💛Hello Everyone. අපි පරක්කු නෑනේ😉?

♥️පරක්කූ? අනේ නෑ. අපිත් මේ දැන් ආවා විතරයි.😒

🖤Sorry girls. අපිට හදිස්සියේම පොඩි surgery එකක් ආවා. ඒකයි late.

♥️හ්ම්. ඒකට කමක් නෑ.

🖤Ohh. මෙයාව ඔයාලට අදුන්වලා දෙන්න බැරි උනානේ, Tea මේ Se mi.

💛Ohh. එතකොට මෙයාද ඔයාගේ car එක තැලුවේ?

♥️😒

Tea එහෙම කිව්වට පස්සේ Jungkook Teaගේ කකුල පෑගුවා. Teaට ඒක රිදුනා. කාගෙන හිටියා කෙල්ලෝ ඉන්න නිසා.

🖤එතකොට මේ ඉන්නේ Bo Young. Bo Young මේ Tea.

💗Ohh. අන්යෝහසේයෝ Tea. Nice to meet you.

💛Ohh. Nice to meet you too Bo

මේ වෙලාවේ Jungkook හිටියේ ටිකක් අවුලෙන්. Jungkookගේ ඔලුව වටේ ප්‍රශ්න දාහක් කැරකුනා. Jungkook එක ප්‍රශ්නයක් Se miගේ ඔලුවට දැම්මා.

🖤Ohh. Se mi, මේ ඔයාගේ boyfriend ද?

♥️අනේ නෑ Jungkook. මේ මං අදුරන ඔප්පා කෙනෙක්. එයා Jimin. Jimin ඔප්පා මේ මගේ යාලුවෝ Tea, Jungkook.

💜Ohh. අන්යෝ Tea And Jungkook.

💛🖤අන්යෝ හ්යුන්ග්.

💗හරි. කට්ටියව අදුර ගත්තා ඇති. අපි දැන් සෙල්ලම් කරමු.

එහෙම කියන ගමන් Bo බෝලේ Jungkookට දැම්මා.
ඔහොම ටික වෙලාවක් කට්ටිය සෙල්ලම් කර කර ඉද්දි දන්නෙම නැතිව වෙලාව ගිහිල්ලා.
කට්ටිය සෙල්ලම් කරලා ඉවර වෙලා ටිකක් ලඟ තිබුණු bench එකකට වෙලා හති අරිනවා. දැන් ඉර බහින්නත් ළඟ නිසා. කට්ටියම ඉන්නේ ඒක බලන්න. ඉර බහින කොට මෙතන කියා ගන්න බැරි ලස්සනකින් පිරිලා යනවා. ඔය අතරේ දෙන්නෙක්,

💗මං ගිහින් ඔයාලට මොනා හරි cool drink මොනා හරි අරන් එන්නම්.

Bo යන්න හදද්දිම, jiminත් ආවා.

💜මාත් ගිහින් මොනා හරි කන්න අරන් එන්නම්.

කියලා jiminත් Boගේ පස්සෙන් ගියා. Beach එක ළඟ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පොඩි Park එකක් තියෙනවා. Bo දන්නේ නෑ එයාගේ පස්සෙන් Jimin එනවා කියලා. Bo පාර පනින්න හදද්දි ඒ park එකේ සෙල්ලම් කර කර ඉදපු චූටි ගෑණු ළමයෙක් ගේ අතින් බෝලයක් පාර මැද්දට ආවා. Bo ඉක්මනට ගිහින් ඒ බෝලේ අරගන්න පාර මැද්දට යන කොට එක පාරට වේගෙන් ආව truck එකක් Bo ඉන්න පැත්තට ආවා. Jimin කෑ ගැහුවත් Boට ඒක ඇහුනේ නෑ, Bo හිටියේ අර බෝලේ ගන්න ආව ළමයාගේ සිහියෙන්. එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
එකපාරට...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

💖💖💖💖💖💖💖💖💖💖💖💖

හොදම තැනින් නැවැත්තුවා නේ. ඔයාලගේ author මෙහෙම වෙන්න එක author අක්කා කෙනෙක් තමයි වග කියන්න ඕනි.
Vote එකක් දාං යන්න ළමයි.
Bye CHINGU ♥️
Saranghe 😘😘

♥️ PUZZLE♥️ | Jk | On Going |Where stories live. Discover now