♥️ CHAPTER 14♥️

27 11 8
                                    

Author pov...

ඔන්න ඔය අතරේ තවත් කෙනෙක් වාහනේක කැලෑ පාරෙන් ආවා. එයා තනියම කියව කියව, අඩ අඩ තමා ආවේ.

#ඇයි එයා.. ඇයි එයා මට මෙහෙම කරේ. මං.. මං මොනවයින් ද ඔයා.. ඔයාට අඩුවක් කලේ ඉන්හා. ඇයි.. ඇයි තමුසේ මෙහෙම දෙයක් කලේ. එපා... මගේ ජීවිතේට ආයේ ආදරයක් එපා.

#ඇයි ඔයා මාව දාලා ගි...

කියන්න ගිය එක නවත්තලා බැලුවේ මොකක් ද උනේ කියලා.

Kimi එකපාරම වාහනේකට හැප්පුනා ඒ වාහනේ ගොඩක් වේගෙන් ආවේ.

💥

Kimi විසිවෙලා ගිහින් ඈතින් වැටුනා. වාහනේ හිටපු කෙනා එකපාර වෙච්ච දේට Shok වෙලා තාමත් ගල් ගැහිලා.

#Oh God....

ඉක්මනට දොර ඇරගෙන බිම ලේ ගොඩක් උඩ වැටිලා ඉන්න Kimi ළගට දුවගෙන ආපු පුද්ගලයා Kimi ගේ අතේ නාඩි ඇල්ලුවා.

#තාම පණ තියෙනවා.

ඔහු Kimi හරහට අරගෙන ඉක්මනට ම Seoul Hospital එකට විනාඩි දහයකින් වගේ ආවා. පාරේ කවුරුත්ම නැති නිසා එයා Red light එකටවත් නැවැත්තුවේ නෑ. ඉක්මනට ම එයාව ICU එකට දැම්මා. ඒ වෙලාවේ Kimiගේ ඔළුවෙන් ගොඩක් bleed වෙලා තිබ්බේ. ඒක නිසා ICU එකට දැම්මා.

(ඔයාලා හිතන විදිහට කවුද මේ Kimiව accident කරපු කෙනා.)


















































































(ලේසි වෙන්න ඉගියක් දෙන්නම්. මෙයා BTS group එකේ member කෙනෙක් 😁)

























































































































(තවත් ලේසි කරන්නම්. එයා කොල්ලෙක්😌)
















































































(එයා පලවෙනි කෙනත් නෙමේ, තුන්වෙනි කෙනත් නෙමේ, හතරවෙනි කෙනත් නෙමේ, පස්වෙනි කෙනත් නෙමේ, හයවෙනි කෙනත් නමේ, දෙවෙනි කෙනත් නෙමේ😌😜)



































































































♥️ PUZZLE♥️ | Jk | On Going |Where stories live. Discover now