Author pov...
කට්ටිය ම විසිර ගියාට පස්සේ මියා, කිමි එක්ක හිටියා.
In the morning...
උදේ උන ගමන් ම කාටත් කලින් කිමිව බලන්න ආවේ ජින්. ජින් යද්දි කිමි හොදට නිදි. ජින් මල් පොකුරක් අරන් ඇවිත් එතන ළග තිබ්බ වාස් එකට දැම්මා. දාලා කිමිව නැගිට්ට වන්න වගේ කර්ටන් ටික එහාට කරේ කාමරේට ඉර එලිය එන්න.
ජින් හිතුවා වගේ ම කිමි ඉර එලිය නිසා ඇදේ ඉදන් එහෙ මෙහෙ හැරි හැරි හිටියා.
කිමි හිමීට ඇස් අරිද්දී ජින් හිටියේ පුටුවක වාඩි වෙලා. කිමි ජින් දිහා බලාගෙන ම ඇදේ ඇන්දට හේත්තු උනා.
🐼හායි!!!
🌹හායි!!!
🐼 කොහොමද ඔයාට? දැන් අමාරුවක් නෑනේ.
🌹නැහැ. දැන් නම් අමාරුවක් නෑ. ඒත් කවුද ඔයා?
🐼ආහ්. මම ජින්.
🌹ඔහ්. ඔයා ද ජින්!!!
🐼ඔයා දන්නවද මාව?
🌹මට මියා කිව්වා මාව ජින් කියලා කෙනෙක් බේර ගත්තා කියලා.
🐼ඔහ්☺️
ඒක නෙවෙයි කෝ මියා!!!🌹ආහ් මියා උදේට මොනා හරි ගේන්න යන්න ඇති.
🐼ඔයා තාම කෑවේ නැද්ද?
🌹නෑ.
🐼මං සුප් එකක් හදන් ආවා. ඔයා ඒක බොන්න.
🌹ඔහ්. එහෙමද? හ්ම්.
ජින් බෑග් එකේ තිබ්බ සුප් එක කිමි දිහාට දිග් කරා.
🐼ආ!!!
🌹ම්ම්ම්.
කිමි සුප් බෝල් එක ගන්න හැදුවත් එයාගේ අතට කැනෙයුලා එක ගහලා නිසා පොඩි වේදනාවක් ආව නිසා කිමිට බෝල් එක ගන්න බැරි උනා.
🐼ඕ. ඔයාට අල්ල ගන්න අමාරුයි නේ. ඉන්න මං ඔයාට පොවන්නම්.
ජින් බෝල් එක අරගෙන කිමීට හිමීට සුප් එක පෙව්වා. මේ දිහා තවත් ඇස් හතරක් හොරෙන් බලං හිටියේ.
A few minutes ago...
Jungkook pov...
මං අද උදේ හොස්පිටල් එකට එද්දිත් කල්පනා කරේ ඇයි ජින් හ්යුන්ග් එච්චර රෑ වෙලා ඩ්‍රයිව් කරේ කියලා.
YOU ARE READING
♥️ PUZZLE♥️ | Jk | On Going |
Fanfictionජීවිතේ කියන්නේ ලස්සන, ආදරණීය, භයානක, නපුරු ප්රහේලිකාවක්.♥️♥️♥️ ඒ ප්රහේලිකාව මේ ලෝකේ කවදාවත් විසදන්න බෑ වගේ ම කාටවත් විසදන්නත් බෑ.💞💞💞 නමුත්, ඒ ප්රහේලිකාව අවසන් කරන්න පුලුවන් එක ම එක දේකට විතරයි.💗💗💗 ඒ, මරණය.🖤🖤🖤 ඉතින් මේ එයාලගේ කතාව.♥️♥️♥️