💘 01 💘

2.6K 209 3
                                    

.
.
.
.
.
.
.
.
.

ඔව් මං ගොඩාක් ආදරෙයි ඔයාට ජන්ග්කුක් ඒත් කවමදාවත් ඔයා මගේ ආදරේ පිලිගන්නේ නැතිවෙයි

.
.
.
.
.
.
.
.
.

මගේ පස්සෙන් එන්න එපා ටියා ලැජ්ජා නැද්ද කොල්ලෙක් පස්සෙන් එන්නේ

.
.
.
.
.
.
.
.
.
.

සර් මොනවද බොන්න ඕඩර් කරන්නේ

.
.
.
.
..
.
.
.
.
.

මිශෙල් මං ඔයාට ආදරෙයි . ඔයා කැමති ද මගේ girlfriend වෙන්න .

.
.
.
.
.
.
.
.
.

පට්ට බැල්ලි උඔ ඉන්න ඕනේ මං කියන විදිහට තේරුනානේ. තේරුන් නැත්තන් ඔය ලස්සන කම්මුලට කලින් වගේම පාරකුත් එක්කම කියල දෙන්නං

.
.
.
.
.
.
.
.
.
.
.

මින්හු මාව අතාරිනවා. මාමා කැමැත්ත දුන්නට මං කැමති නෑ. ආහ් මාව අතාරිනවා මට යන්න දෙනවා.

.
.
.
.
.
.
.
.
.
.

ජොන් ජොන්කුක් වන මම පාර්ක් මිශෙල් මාගේ බිරිද ලෙස පිලිගනිමි.

.
.
.
.
.
.
.
.
.
.

යූහා මට මේ අපායෙන් ගැලවිලා යන්න උදව් කරන්නකෝ. මට මේ දේවල් කියන්න ඉන්නේ ඔයා විතරයි

.
.
.
.
.
.
.
.
.
.

මම දිියොන් දොන්ග්කුක් ගේ එතම දූ ජියොන් යුන්මි ඒ නිසා මං කීන දේ ආනවා මෝඩයා

.
.
.
.
.
.
.
.
.
.

ජ..ජන්ග්කුක් සර් ම..මං යුන්හී බේබිට සැර ක්..ක.. කලේ නෑ ඇත්තමයි මං මං මොකුත්ම කීවේ න්..නෑ සර්

.
.
.
.
.
.
.
.
.
.
.

ටියා ඔයා ගාව සුවදයි මැණික මට දැන් ඔයා නැතුව බෑ. ඔයා මාව පිස්සෙක් කරලා මං ආයේ කවදාවත් ඔයාට යන්න දෙන්නේ නෑ

.
.
.
.
.
.
.
.
.
.
.
.

මේ කතාවේ චරිත ටික

❤ ️ටියා

🐰 ජොන්ග්කුක්

🍁 මිශෙල්

🎆 මින්හු

🌹 යුන්හී

🎃 සෑම්

⭐ යූහා

ඔන්න මේ කට්ටිය තමයි මේ ස්ටෝරි එකේ ඉන්නේ තවත් කට්ටිය ඉදිරියේ දී හම්බවෙයි.

ඔයාලා දක්වන ප්‍රතිචාර මත තමයි ඊළග කොටස ලියනව ද නැද්ද කියලා තීරණය වෙන්නේ..........

Rejected  Love Where stories live. Discover now