Tiya pov
අපි එතනට යනකොට ගොඩාක් අය එතන වටවෙලා හිටියා. මට දැන ගන්න ඕනේ වුනා එතන මොකක්ද සිද්ද වෙන්නෙ කියලා. ලමයි අතරින් රිංගලා අපි දෙන්නත් ඉස්සර හට ම ගියා හරියට මෙතන අනිම්මිස ලෝචන පූජාව වගේ දෙන්නට දෙන්නා ඇස් පිය නොහෙලා දෙන්නා දිහා බලන් ඉන්නවා. මං යූහා දිහා බලන කොට එයත් මේ දෙන්නා දිහා කට ඇරන් බලං ඉන්නවා. ඒත් එකපාරටම ජොන්කුක් එයාගේ ලෙදර් ජැකට් එක ඇතුලෙන් රතු රෝස මලක් අරන්
මිශෙල් මං ඔයාට ආදරෙයි. ඔයා මගේ ගර්ල්ෆෙන්ඩ් වෙන්න කැමති ද
කියලා ඇහුවා. ඒක කියපු ගමන් ජොන්ග්කුක් මගේ මූණ දිහා බලල මට නෝන්ඩියට වගේ හිනා වෙලා ආයෙත් මිශෙල් දිහාවට හැරුනා. මම ඇඩුවේ නැහැ. ඒත් මට ගොඩාක් දුකයි එතන මිශෙල් වෙනුවට මට ඉන්න තිබුණ නං කියලා හිතුනා .ජොන්ග්කුක් කැමති කෙනා මිශෙල් නං එයත් එක්ක සතුටින් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා මං ප්රාර්ථනා කලා. මං තව එක මොහොතක්වත් එතන ඉන්න උවමනාවක් තිබුණේ නෑ. යූහා වගේම අනිත් අයත් මේ ජෝඩුව දිහා බලන් ඉද්දී මං එතනින් ඉක්මනට ආයෙත් පන්තිය දිහාට ඇවිදන් ගියා.
ආදරේ කියන දේ මගේ ජීවිතේට උරුම නැතුව ඇති. මගේ ෆස්ට් වන් සයිඩ් ලව් එක හැමදාමත් එහෙමම තියෙයි. හ්ම් මොනව කරන්නද ................
මට නොඅඩා හිටියේ මං අඩනවා දැක්කොත් යූහා මගේ ඇගට කඩාගෙන පනියි කියලා මට හිතුන නිසා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
❤️ යූහා මං ඔයාට දෙයක් කියන්නද
⭐ ඕන අපප්බ්රංශයක් කියපං අහන් ඉන්නං. හැබැයි උඔ අර අලි ඔලු කුක්කා ගැනනම් කියන්නේ මට ඕවා අහන් ඉන්න බෑ. මගේ කනෙන් දුන් දානව. ඒක හින්ද හොදම දේ කට වහගෙන හිටපං
❤️ ඒ ගැන නෙවෙයි. මට ඔයාගේ නෝට් ට්ක ඕනේ. පහුගිය දවස් ටිකේ ඒවා මට ලියා ගන්නත් බැරි වුනානේ.
⭐ කොහෙ ඒවා මතක් වෙන්නද උබ ඉතින් අනිත් එවුන්ගේ නෝට් ලිව්වනේ. දුක්ගන්නාරාල වගේ. දැන් සැප ඇති. එලිවෙනකන් ඇහැරගෙන දවස් තුන හතරක්ම ලියන්න වෙයි. මං නම් කියන්නේ හොද වැඩේ.
❤️ කෝ ටේහියුන් ඔප්පා. අද කොලේජ් ආවේ නෑනේ.
⭐ ටියා මට පොඩි සැකයක් තියෙනවා. කියපං බලන්න උබ දැන් අපේ ඔප්පට ලයින් ද
❤️යූහා පිස්සු හැදීගෙන එනවද
⭐ උබත් එක්කනේ මං ඉන්නේ සමහරවිට එහෙම වෙන්නත් පුළුවන් .
❤️ අනේ මේ මං ටේහියුන් ඔප්පට ලයින් දාන්නේ නෑ මට මේ
⭐ මම හිතුව හරි. උබ වටේ ගිහින් ආයෙත් එන්නේ එකම මාතුකාවට අපේ එකාව හෙව්වේ උට ආදරේ ට නෙවෙයිනේ. අරූ ගැන අහන්නනේ.මං එක පාරක් කීවා ටියා ආයේ කියන්නේ නෑ
❤️ හරි හරි මං ආයේ මුකුත් අහන්නේ නෑ
ටියායි යූහා යි කොලේජ් ඉවරවෙලා පයින් ගෙදර යන ගමන් එක එක විකාර දේවල් කතා කලා. ටියාට ඕන වුන ජන්ග්කුක් ගැන කතා කරන්න. ඒත් එයා එහෙම කලේ නෑ ඒ යූහා නිසා මේ දෙන්න මෙහෙම යන අතරේ මගදි එයාලට කෙනෙක්ව මුනගැහුනා. ඒ කෙනා දැක්කම නම් යූහගේ මූනේ මල් හතයි,
💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
YOU ARE READING
Rejected Love
Fanfictionතමුසේ වගේ කාත් කවුරුත් නැති දුප්පත් එකියෙකුට මං කැමති වෙයි කියලා හිතුවද ..
