💘 06 💘

1.1K 161 15
                                        


හ්ම් අදත් හරි වගේ මං ගේට්ටුවත් ඇරන් ගේ ලගට යනකොට ගේ ඇතුලෙන් ඇහුනේ අපේ මාමාගෙයි තවත් කාගෙදෝ ගෑනු කෙනෙකුගෙ කටහඬක් . වැඩිය ගනං ගන්න දෙයක් නෙවෙයී මේවා මට දැන් නම් නුපුරුදු දේවල් නෙවෙයි. වැඩිහිටියන් ට පමණයි දර්ශන ගේ ඇතුලේ දී දකින්නට ලැබුනත් කමක් නෑ කියලා මං දොරත් ඇරන් යන්න ගියේ යකෙක් කන්න තරම් බඩගින්නක් තියෙන නිසා. ඒත් අත්දැකීමෙන් මං දන්නවා මේ ගෙදර යකෙක් තීයා මැස්සෙක් වත් කන්න නැති බව. හැමදාම වගේ අදත් මම හිතුවා මාමා මටත් එක්ක කන්න මොනව හරි ගෙනත් තියන්න ඇති කියලා එහෙම හිතන ගමන් මං දොර අරින්න හදන කොටම දොරත් ඇරන් ආවේ ලස්සන කෙල්ලෙක් හැබැයි ඉතින් එයාගේ මේකප් දියවෙලා ගිහින්, ටිප්ස්ටික් තොල්වල ගාලාද නැත්තන් මූනවටේ උලලද මට හිතාගන්න බෑ. ආ කොන්ඩෙ ගැන කියන්න බැරි වුණා . ඒක නිකන් කාක් කූඩුවක් වගේ තව කීවොත්.....ආ නෑ තව දුරටත් නලගන වර්නනාව කරන්න ලැබෙන්නෑ. මාමා යටගිරියෙන් කෑගහනවා ඇහුණ .

ආහ්

එතකොට ම මෙන්න යකෝ මේකී හිනාවෙන ගමන් මාවත් පෙරලගෙන මීටර් සීය දුවන එකෙක් වගේ පිටුපස නෙබලාම දිව්වා. .මං හිතන්නේ හදිසියේ ම වුන දෙයක් නිසා වෙන්න ඇති මගේ ඇස් පියවුනා. ඇස් පියාගත්ත ගමන් මට පෙනුනේ කුකූව . එයා මාව මගේ ඉන වටෙන් අත දාලා එයා ගාවට ඇදල ලං කර ගත්තා . එයාගේ තොල් රෝස පාටයි. ඔව් මගේ ඉවසීමේ සීමාව බිද දමා මං ඒ තොල් සිපගත්තා. මං එකපාරටම කුක්ගේ ලිප්ස් කිස් කරපු එක සාදාරනයිනේ නැද්ද මං අහන්නේ. මං නිවැරදි යි. මොකද ඒ වගේ කෙනෙක් ලගදී කන්ට්‍රෝල නැති වෙන එක පුදුමයක් නෙවෙයි නේ එයාගේ තොල් හරිම සීතලයි. නිකන් ලෙස්සනවත් වගේ මං බොහොම අමාරුවෙන් ඒ රෝස තොල් කිස් කලේ. මොකද ඉතින් ලිස්සනව නේ.

රෝස තොල් සිබිම් තොල් අග...... හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න

මේ ඕයි දියසෙවල ලෙවකන්නේ මොකද. තමුසෙට පිස්සු බලු රෝගයක් හැදිල ද ඔහොන්ම ම ගිහින් බෙහෙත් අරන්ම එනවා

කුක්ගෙන් ඈත්වෙලා මං අනිත් පැත්ත බැලුවා.

සන්තෝෂයි සන්තෝෂයි.....

විනාඩියක් දෙකක් ගියාට පස්සේ තමයි. වෙච්ච දේ මටත් හරියටම මීටර් වුනේ. කුක් කියලා බදාගෙන තියෙන්නේ සෙවලකාපු බිත්තියනේ. වැටෙන්න ගියපූ පාර මොලේ හෙල්ලුන නිසා බිත්තිය කුක්ව වගේ දැකල තියෙන්නේ ඒකනම් කමක් නෑ කියමුකෝ. කාට කියන්නද මට වුන නින්දාව. කියන්න පුළුවන් ඒත් අහන්න කවුරුත් නෑ සිද්දියේ අවසානය වෙනකං මේ පුවත සිහියෙන් අහන් ඉන්නේ නෑ මොකෙක්වත් ඇයි ඉතින් අහන් ඉන්න පුළුවන් යැයි හිනා යනවනේ. රෝස තොල් කියල දියසෙවල කාලනේ.ශික් වෙලාවෙ හැටි කියන්නේ තනකොල ගහක් වත් නෑ ගැන්ගෙන්න මේ වුන ලැජ්ජාව වහ ගන්න. හෙට ඉදල ගෙදර මිදුලේ තනකොල වවන්න ඕනේ. උවමනාවකට හැන්ගෙන්න වත්

මේහ් ආ මට ඕඕඕ

කියන්න යන වචනත් පැටලෙනවා මං ටග්ගාල වටපිට බැලුවා. මනුස්ස පරානයක්වත් , වෙනත් ප්‍රානියෙක්වත් මේතන වුන රොමෑන්ටික් ඩ්‍රාමා එක දැකලා නෑ. සැනසීමක් දැනෙනව ඒ නිසා

පිස්සුද බං

මට ඇති පිස්සුවක් නෑ . මං මේ ඉන්නේ යස අගේට කුමාරිකාවක් වාගේ

මං මගේ දිගු වරලසේ එක් පුංචි කොටසන් කන් අග රදවමින් මගේ සුදුවන් දත් සෙට් එක පෙන්නලා හිනාවුනා

අනික මට ඇති බලු රෝගයක් නෑ එත් කුක්කෙක් ගේ රෝගයක් දරුණු වට වැලදිලා තියෙනවා. ඒකට බෙහෙත් නෑ. තියෙනව නම් තියෙන්නේ එකෙක් ගාව විතරයි. ඒත් ඌ දෙන්නෑ. හරිම ඛේදවාචකයක් මේක

ඛේදවාචකයක් නම් තමයි. ඔන්න තමුසෙගේ කට වටේ දියසෙවල

වලක් කපන් වැලලියං

මාමාකාරයා මට නෝන්ඩියට වගේ හිනාවෙලා ගියා. මගේ මූන දැන්නං තැලිච්ච කෙහෙල ගෙඩියක් වගේ ඇති.

ඈක්කා තුහ්.. තුහ් හිටපන්කෝ මටත් දවසක් එයිනේ ජියොන් ජන්ග්කුක්ක්ක්ක් මං තමුසේ ට මේවට රිටන් එකක් දෙනවාආආආ ඈහ් තුහ්





ටයිප් කරන්න කම්මැලියි . අදට ඇති වගේ 😀😀

Rejected  Love Where stories live. Discover now