🍁 මගේ සඳ

443 35 8
                                    

රිදුමතර සැනසුන
සුව යහන නුඹ තුරුල
අහිමි සඳ
මගෙම නුඹ

අතැර යන්නට නොහී
නොහඳුනන බැඳුම නුඹ

උනුහුම් හැඟුම් ළඟ
නිසසල සසල සිත,
නොකියා කිසිත් නුඹ
නොබලා දෙනෙත් දෙස
සඟවනා රහස් සැම

ඉඩදී නුහුරු සිතට
අනන්ත හැඟුමන් මැද
සිපගන්න ඉඩ දෙන්න
වරෙක නුඹ දෙතොල් මට

🍂සරද සඳ ✓Where stories live. Discover now