🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋
" අර ඉන්නේ අපිට ඕනි කෙල්ල. මතක තියාගන්නවා තමුසේ මේ වැඩේ වැරැද්දුවොත් මම තමුසෙගේ මුලු පවුලම මරලා දානවා "
ඩ්‍රින්ක් එකක් අරන් යන්තම් මත් වෙලා ඉදියත් මට එහාපැත්තේ ඉදපු කෙට්ටු මනුස්සයා එයත් එක්ක ඉදපු උස මහත මිනිහට කියපු දේවල් මට හොදට ඇහුනා. කෙට්ටු උස අවුරුදු 50 ක වගේ පෙනුමක් තිබුන මිනිහගේ ඉනේ තිබුන ගන් එක යාන්තම් ශර්ට් එකෙන් උඩට ඇවිත් තිබුන නිසා මට මිනිහා ගැන අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනේ නෑ. මිනිහා අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දඩයම් කරගන්න ආපු බව මට මිනිහගේ කතාවෙන්ම තේරුනා.
" බය වෙන්න එපා බොස්.බොස් දන්නවනේ මට මේවා සුලු දේවල් කියලා "
" කයිවාරුව නවත්තපං.තමුසේ දන්නවද ඒ කවුද කියලා ? ඒ තමයි ඩේජි "
" මො...මොකක් ඩේජි ? "
" ඇයි තමුසේ බය උනාද ? "
" බොස් මට කලින් මේ ගැන කිව්වේ නැත්තේ ඇයි ? "
" ඇයි කිව්වනම් උඹ නෑවිත් ඉන්නද ? මට ඇති වෙලා. උඹලා ඔය තරම් ඒකිට බය ඇයි ? කියපන්. උඹලා ඇයි ඔච්චරටම ඒකිට බය. මට ඕකිව මරලා දාන්න ඕනි "
" බොස් අරස්සෝ...අරස්සෝ...ඒකිව මම ඉවරයක් කරන්නම්. "
" දේ...උඹ ඒක කරන්නම ඕනි.හෙට වෙනකොට ඩේජි මැරිලා කියලා නිව්ස් වල ගියේ නැත්නම් මම උඹව විතරක් නෙමෙයි උඹේ මුලු පවුලම මරලා දානවා"
" අනී අනී...මම අනිවාර්යයෙන්ම ඩේජිව අද රෑම ඉවරයක් කරන්නම් "
" නියමයි..දැන් පලයන්.මට බලන්න ඕනි ඒකි විඳවන හැටි.ඒකි දුක් විදින හැටි හැමදේම වීඩියෝ කරලා එවපං.මතකනේ රූම් නම්බර් 15 "
" මතකයි බොස් "
දෙන්නගේ කතාවෙන් තේරුනේ සෝෆා එකේ බාගෙට මත් වෙලා ඉදපු කෙල්ලව මරන්න ප්ලෑන් කරනවා වගේ. එච්චර ලස්සන කෙල්ලෙක්ව මරන්න හදන්නේ ඇයි කියන එක ගැන මට පුදුමත් හිතුනා.තනි සුදු ගවුමක් ඇඳගෙන ඉදපු කෙල්ල පෙනුමින් ගොඩක් පොහොසත් කියලා මට තේරුනා.
" තමුන් තමුන්ගේ වැඩක් බලාගන්නවා හොබී.අහක යන කුනු වල ගෑවෙන්නෙ නැතුව "
YOU ARE READING
🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️
Fanfiction🚫 මේකා මහ දඩබ්බර ඇල්ෆා කෙනෙක්. හැමදේම අතෑරලා මිනිස්සු අතරේ හැංගිලා ඉන්න ඇල්ෆට එයා හොයන ජීවිතේ සැනසීම ලැබෙයිද ? මේක අහඹුවක්ද ? අමතක නොවෙන සුවඳ පස්සේ යන ප්‍රේමවන්තයෙක්.💋 කලු සුදු මැද දෝලනය වෙන මාෆියා රැජිනක්. අහඹු හමුවීම් සංසාරගත බැඳීම් වෙන්න පුලුව...