🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋
------------ Hobi's View --------------
හැමෝම තම තමන්ගේ කාමර වෙන් කරගත්තා. මගේ එක හැර ඩෝම් එකේ තිබුන හොදම කාමරේ ගත්තේ කුකී ටේයුන් දෙන්නා.කට්ටියම ඇති වෙනකම් කාමර වලට මරාගෙන පහලට ආවේ රෑ කෑම වෙලාවට.
🐥 ම්ම්ම්ම්ම්ම්....සුවඳයි
🐯 රෝස් චිකන් සුවඳක් එනවා
අනිත් අයට කලින් කෑම මේසෙන් ඉදගත්තු ජිමින් ටේයුන් දෙන්නා කෑම කන්න ගත්තේ දවස් ගානකින් කාල නෑ වගේ.
" පොඩ්ඩක් හෙමින් කනවලා.ඇති වෙන්න කෑම තියෙනවා "
🐰 මුන් දෙන්නා හරියට සෝමාලියාවෙන් ගොඩ බැහැලා වගේනේ කන්නේ.
🐼 එක අතකට එහෙම කන එකේ වරදක් නෑ
🐨 දේ.... මොකද අපි හොබීව හොයන්න දවස් ගනන් කැලේ ඇවිද්දා. වැස්ස නිසා අපිට ඉව මගෑරුනා.
🐱 නින්ද නැති කරගෙන ඔහේව හොයාගෙන ආපු මට මීට වඩා හොදට සංග්‍රහ කරන්න ඕනි
" මම කිව්වෙ නෑනෙ මාව හොයන්න කියලා. "
🐨 මෙච්චර මහන්සි වෙලා හොයාගෙන දවස් ගනන් නිදි මරාගෙන මහ වැස්සෙත් ලඟ පාත ඉදන් ආරක්ශා කලාට පස්සෙත් මේකගේ ලොකුකම් බලන්න එපෑ.
ජූන් කිව්වේ මා දිහා අමුතු විදිහට බලන ගමන්.ඒ බැල්මට මට හිනහා ගියත් මට ඕනි පොයින්ට් එකට ජූන් ආව නිසා මම කතාවට බැස්සා.
" මම අහන්නමයි ඉදියේ.මොකටද මාව ආරක්ශා කරන්නේ ? අනික කාගෙන්ද ? "
🐼 හොබී ඔයා පැක් එක අතෑරලා ආවට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා.
" වෙනස් උනා කියන්නේ ? "
🐨 ඔයාගේ අප්පා දැන් දුර්වලයි හොබී. එයා මාස ගානක් අසනීපෙන් ඉදියා.
අප්පා ගැන කියනකොට වේදනාවක් දැනුනත් මම ඒ බවක් කාටවත් පෙන්නුවේ නෑ.
" ඇයි හෙඩ් ඇල්ෆට මොකද උනේ ? "
🐼 ඔයා රැල අතෑරලා ගියාට පස්සේ ශීබා ඊලඟ ඇල්ෆා වෙන්න හෙඩ් ඇල්ෆගෙන් අවසර ඉල්ලුවා.
" What ? ශීබා ? "
🐼 දේ....ඒත් හෙඩ් ඇල්ෆා ඒකට කැමති උනේ නෑ. එයාට ඕනි ඔයාව ඇල්ෆා කරන්න. ඒ නිසා එයා ශීබට තනතුර දුන්නේ නෑ. ඒකට පලිගන්න ශීබා දවසක් පැක් එකේ පප්ස්ලා හිර කරගත්තා.හෙඩ් ඇල්ෆා එවලේ ශීබා එක්ක ෆයිට් කරනකොට ශීබා අටවලා තිබුන මර උගුලකට හෙඩ් ඇල්ෆගේ කකුලක් අහු වුනා.
YOU ARE READING
🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️
Fanfiction🚫 මේකා මහ දඩබ්බර ඇල්ෆා කෙනෙක්. හැමදේම අතෑරලා මිනිස්සු අතරේ හැංගිලා ඉන්න ඇල්ෆට එයා හොයන ජීවිතේ සැනසීම ලැබෙයිද ? මේක අහඹුවක්ද ? අමතක නොවෙන සුවඳ පස්සේ යන ප්‍රේමවන්තයෙක්.💋 කලු සුදු මැද දෝලනය වෙන මාෆියා රැජිනක්. අහඹු හමුවීම් සංසාරගත බැඳීම් වෙන්න පුලුව...