Chapter 14 🍒

790 237 24
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

හිතුවට වඩා ඉක්මනට කට්ටිය පැක් හවුස් එකට ආවා. මාව දැකලා හැමෝම කලබලෙන් මගේ ලඟට ආවේ හැමදේම දැනගන්න කුතුහලෙන්.

🐥 හොබි මොකද වුනේ ?

🐼 කවුද මේක කලේ ?

🐨 මොකා වුනත් ඌ අත තිබ්බේ වැරදි කෙනාට

🐯 හොබී අපිට කියන්න ඌ කවුද ?

🐱 ඩේජි කොහෙද ? මේවා එයාගෙ වැඩද ?

🐰 කතා කරනවා මනුස්සයෝ.. මුලු දවසක්ම අපි ඔහේව හෙව්වා.

කට්ටියම ප්‍රශ්න වැලක් අහනකොට ජිමින්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. ඒක දිහා බලලා ජිමින් මගේ දිහා බැලුවේ ලොකු පුදුමෙකින්.

🐥 ශී....ශීබා ? මේක ශීබගේ වැඩක්ද ?

" කොහොමද දැනගත්තේ ? "

🐥 ඩේජි එදා ගිය වාහනේ කාගෙද කියලා අපි හෙව්වා . ඒත් දැන් තමයි අපිට හරියටම ඩීටේල්ස් ආවේ.

" දේ...මේ හැමදේම උගේ ප්ලෑන් එකක්. ඩේජි ඌට රැවටිලා ඉදියේ "

🐼 මොකක් ? ඒ කියන්නේ ඩේජි ?

" අනී...මම හැමදේම කියන්නම්.පැක් හවුස් එකේ ඉන්න හැමෝවම සාලෙට එකතු කරන්න."

එහෙම කියලා මම ජින්ගේ උදව්වෙන් ඇඳෙන් බැහැලා පැක් හවුස් එකේ ඒ වෙනකොට ඉදපු හැමෝටම කතා කරලා වුන හැමදේම එකින් එක පැහැදිලි කලා.

🐨 ඒ...ඒ කියන්නේ ඩේජි ශීබව විස්වාස කලා ?

🐼 මෙතනදි ඩේජි වැරදි නෑ ජූන්. හොබීගේ කටින්ම ඒක කිව්වම ඔහොම හැසිරෙන එක සාධාරනයි.

ජින් එහෙම කිව්වත් අප්පගේ මූනේ නම් තිබුනේ ලොකු නොසන්සුන් කමක්.

🐺 මම එදත් කිව්වා ඔය කෙල්ලව විස්වාස කරන්න එපා කියලා. මම අදත් කියන්නේ එකම දේ හොබී..

" අප්පා. ශීබගෙන් ගැලවිලා එන්න උදව් කලේ ඩේජි කියලා අප්පට අමතක වුනාද ? "

🐺 හොබී....!

" අප්පා චෙබල්. ඩේජි දිහා වැරදි ඇහැකින් බලන එක නවත්තන්න. "

🐺 අනී.... මගේ වටිනම දේ නැති කරපු උන්ට මම කවදාවත් සමාව දෙන්නෑ. ඒක හැමදාටම එහෙමයි.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now