Chapter 13 🍒

721 235 57
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

" ඩේජි ? ඔයා හොදින්ද ? "

🌹 දේ...මම ගොඩක් හොදින්.ඒත් ඇයි ඔයා ඩ්‍රින්ක්ස් ගන්නේ ?

" අහ්...නිකම්. කවුරුත් ඩෝම් එකෙත් නැති නිසා කම්මැලි හිතුනා. "

🌹 ඔහ්...කවුරුත් ඩෝම් එකේ නැත්ද ?

" හ්ම්ම්ම්ම්...කට්ටියම එලියට ගියා. සමහරවිට එනකොට රෑ වෙයි "

🌹 එහෙමද..අරස්සෝ මම වොශ් එකක් දාගෙන එන්නම්.

" අනී....ටිකක් ඉඳල යන්න "

මම ඩේජිව මගෙ ලඟට ඇදලා ගත්තත් ඩේජි දඟලලා මගෙන් ගැලවිලා උඩට දිව්වේ හිනාවෙන ගමන් වුනත් මට දැනුනේ හරියට ඩේජි මාව රිජෙක්ට් කලා වගේ.

විනාඩි විස්සක් විතර යනකොට ඩේජි වොශ් එකක් දාගෙන පහලට ආවා. මට ඕනි උනේ ඩේජිව මට පේන දුරින් තියාගන්න. ඒ නිසා මම ඩේජිවත් කිචන් එකේ තියාගෙන රෑට කන්න දෙයක් රෙඩි කරන්න ගත්තා.

" මොනවද කන්නේ ? "

🌹 ඔයා කැමති දෙයක්

" එහෙනම් ස්පැගටි ? "

🌹 ඔයා දන්නවද හදන්න ?

" ආයිගෝ..මෙහෙම ඉදියට මම හොද චෙෆ් කෙනෙක් "

🌹 ඕහ්...රියලි...? එහෙන්ම් චෙෆ් හොබී...අද මට රෑ කෑම සූදානම් කරන්නකො.

" ඕකේ මැඩම් "

ලස්සන හිනාවකින් කියනකොට මම ඩේජි ලඟට ගියේ කිස් එකක් දෙන්න හිතාගෙන වුනත් ඩේජි ඉක්මනින් ඉදගෙන ඉදපු ස්ටූල් එකෙන් බිමට බැස්සා.

🌹 හොබී....අටට ලඟයි නේද ? මට හදිසි මේල් එකක් යවන්න තියෙනවා.ඉක්මනට ඒක මේල් කරලා මම එන්නම් අරස්සෝ ?

" හ්ම්ම්ම්....අරස්සෝ "

ඩේජි කිසි වෙනසක් නැතුව මගේ ලඟින් සැහැල්ලුවෙන් දුවලා ගියේ මට ෆ්ලයින් කිස් එකක් දෙන ගමන්.

---------------- Meanwhile Deji 🌹

හොබීව මගෑරලා ඇවිත් ඩේජි ඉක්මනට ඩෝම් එකේ ප්‍රධාන දොරේ පාස් කෝඩ් එක හොබීට ඇටෑක් කරන්න එන සෙට් එකට යැව්වා. ඩේජි ඒක තමන් ඉන්න වෙලාවෙම කලේ කවිරු උනත් උන් ගැන් හරියටම නොදන්න නිසා රිස්ක් එකක් ගන්න තියෙන බයට.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now