Ⓜ️2Ⓜ️🔞/21+- pt 2

3K 391 121
                                    

⚠️Includes mature content and indecent language...proceed with caution.⚠️

LY😘❤️

..................................................................

මම ටේහ්‍යුන්ගේ උකුල මත ඉදගෙන එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

 මේක ප්‍රතික්ශේප කරන්න. 

ටේහ්‍යුන්ගෙන් ගැලවිලා පුලුවන් තරං ඈතට දුවන්න...

මගේ හිත කෑගහලා කිව්වා. 

ඒත් මගේ සිරුර මගේම හිතට විරුද්ධව ටේහ්‍යුන්ගෙ අණට කීකරු වෙලා නැගී සිටියා.

එයා මට පතුරවන බලය පිලිබද එයාට හොද අවබෝධයක් තියෙන බවක් පෙන්වන හිනාවක් එයාගේ තොල් වල ඇදිලා තිබ්බා. මම ලැජ්ජාවෙන් රතු වෙලා අහක බලා ගත්තා. 

"වාව්...මගෙන් පැනලා දුවපු නැති එකම කෙනා..." ටේහ්‍යුන් මගේ ඉන දෙපස මිරිකමින් මසාජ් කලා. 

"හහ් හඃ හා...nice to have a doll like u..." 

ඕ...මට ඒක අමතක උනා...

එයාට මාව සෙල්ලම් බඩුවක් විතරයි කියන එක....

 ටේහ්‍යුන් හිනාවෙන ගමන් මගේ අතින් අල්ලගෙන එයාව මට මුලින්ම හම්බුනු තැන තිබුනු කාමරේට අරන් ගියා.... ඒක කාමරයක් ද නැත්තනම් පොඩි ගෙයක්ද කියලා මට හිතා ගන්න බැරි උනා...ඒක ඒ තරමටම විශාලයි.... 

මම පුදුම වෙලා එහෙට මෙහෙට බෙල්ල හරවනවා දැකපු ටේහ්‍යුන් කට කොනකින් හිනා උනා. 

"මේ ඔයාගේ බෙඩ් රූම් එකද?" මට කොහෙන් ආපු හයියකට ද මංදා මම එහෙම ඇහුවේ.....

 "ඔවු...මම ඔයාව මෙතෙන්ට ගෙනාවේ සිරි නරඹන්න නෙමෙයි..." 

මම ටක් ගාලා බිම බලා ගත්තා.

 ටේහ්‍යුන් මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ උඩට හරව ගෙන මගේ ඇස් දිහා බැලුවා. 

"ඕ...ඔය තියෙන්නේ කට....ඒක තියා ගන්න වෙන වැඩ වලට.." ටේහ්‍යුන් හිනා වෙන ගමන් දැනටමත් බොත්තම් ටික භාගෙට ගලවලා තිබුනු මගේ ශ'ට් එක ඉරලා විසික් කලා.... මම එයාගෙන් අඩියක් පස්සට තිබ්බා... 

"මගෙන් ඈත් උනාට වැඩක් නෑ බෙබි ඩෝල්... ඔයාට දුවන්න තැනක් නෑ..." ටේහ්‍යුන් මාව එයා ගාවට ඇදලා ගත්තා. 

His Belonging ‖ Taekook ‖ completed ‖Where stories live. Discover now