Ⓜ️5Ⓜ️

1.6K 372 118
                                    

Taehyung's p.o.v.💀


මම ජන්කුක්ගේ කම්මුලට අත පොඩ්ඩක් එයාගේ බෙල්ලට අත ගෙන ගියාම මට දැනුනේ හරියට නිකන් මගේ අතට මිටියකින් ගහනවා වගේ....එයාගේ හාට් එක එච්චරටම වේගෙන් ගැහෙනවා... 

ජන්කුක් එයාගේ ඇස් දෙක තදින් පියාගෙන තොල් දෙක ලේ එන්නම හපා ගෙනයි හිටියේ.... 

මේ මොක ද මේ? මේ කොල්ලා බය වුන හාවෙක් වගේ ගැහෙනවනේ....

එයා දැන් හරියට අපේ ඔම්මා වගේමයි...එයත් අප්පව දැක්කම මේ විදිහටම ගැහෙනවා...ජන්කුක් මන් ගැන හිතන්නෙත් ඒ විදිහට ද? 

මම ජන්කුක්ව ආපහු අල්ලන්න හැදුවම එයා මගෙන් පුළුවන් තරම් ඈතට ගියා....

ජන්කුක්ගේ ලස්සන ඇස් වලින් විදුරු බෝල වගේ කදුළු කැට කඩා හැලෙන්න ගත්තා.... 

ලස්සන ඇස්...? 

ඔව්...ඒ ඇස් ලස්සනයි.... 

මම ජන්කුක් අඩන දිහා ටික වෙලාවක් බලන් හිටියා.... 

ජන්කුක්ගේ ඉකි ගැසීම මගේ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තේ මගේ අතීතය මතක කරලා දෙන විදිහට.... 

"ඩෝල්...."

🐰"අනේ....ප්ලීස්😖😖...."

🐰"එපා😖😖...."

 මෙන්න ඒ පාර තවත් අඩනවා.... 

මම ජන්කුක්ව පොඩ්ඩක් අල්ලන්න හැදුවම එයා මගෙන් පුළුවන් තරම් ඈතට ගිහින් ඇදේ කොනක ගුලි ගැහුනා.... 

දැන් නම් මගේ යක්ශ කේන්තිය ඇව්ස්සීගෙනයි එන්නේ.... 

"ආයිශ්! නවත්තගනිං ඔය ඇඩියාව!" 

මන් නොහිතාම එයාව උස්සලා අරන් එයාගේ කන හරහට එකක් ගැහුවා.

 😊'ටේහ්‍යුන්..නවත්තනවා ඕක😨!!' 

😇'එයාට ගහන්න එපා...ප්ලීස්😔...' 

😈'ගැහුවොත් වෙන්නේ තව අඩන එක මෝඩයෝ🙄😑...'

👹'බලනවා ඔය කොල්ලා ගැහෙන හැටි...දැනෙන්නැද්ද තමුසෙගෙ අත් වලට🙄?'

 😈'තමුසේ එයාව බය කරලා මරන්න ද හදන්නේ😡?'


His Belonging ‖ Taekook ‖ completed ‖Where stories live. Discover now