8

1.5K 356 87
                                    

වේදනාවයි මයේ අත😭😭...ඒත් මේක කාලෙකින් දුන්නේ නෑනේ... ඒ නිසා දෙනෝ😇

Ly😚❤️

......................................................................


ටේහ්‍යුනුයි මායි පැය දෙකකට විතර පස්සේ බීච් එකට ගියා... එයා මාව එක්කන් ගියේ බීච් එක ගාව තිබුනු ප්‍රයිවට් තැනකට... 


එතෙන්ට පිට අය එන්නේ නැති පාටයි..ටේයි මායි එතන වැඩ කරන අයයි විතරයි හිටියේ... 


"මෙහෙන් යමු.." ටේ මගේ අත අල්ලගෙන ඉස්සරහින් ගියා. 


ටේ මාව එක්කන් ගියපු තැන හිටපු අයව දැක්කමත් බය හිතෙනවා...එයාලා මන් දිහා බලපු විදිහට මම කැමති නෑ. මම ටේගේ අතේ එල්ලුනා... 


"ඇයි පැටියෝ? බය හිතුන ද?" ටේ හිනා වෙන ගමන් මගේ ඉන වටේට අත දාලා මාව බදා ගත්තා. 


මම ටේගේ මූණ දිහා බැලුවා... එයා ගොඩාක් වෙනස් වෙලා... 


"ඔව්.." මම ඇත්තම කිව්වා.


 "එයාලා මන් ඉන්නකන් ඔයාට අත තියන්නෑ. ප්‍රොමිස්." ටේ පහළට නැමිලා මගෙ නළලට හාදුවක් දුන්නා.


 ඕ... දැන් නම් මට බයයි... 


එයා ගැන... 


එයාගේ හොද බවට මන් දැන් ඇබ්බැහි වේගනයි එන්නේ. 


ටේහ්‍යුන් මාවත් එක්කගෙන ලොකූ දොරක් වගේ එකකින් ඇතුළට ගියා... අනේ... හරිම අමුතු සිනිදු වැලි තිබුනේ ඒ දොරෙන් එහා පැත්තේ... 


මම කවදාවත් ඒ වගේ සිනිදු වැලි වල අඩිය තියලා නැති නිසා මාව ඉබේටම දෙකට නැමුනා. 


"හහ් හඃ හහ් හා..." 


ටේ හරි නරකයි..මට හිනා වෙනවා ඒ පාර... 


"දුශ්ටයා.." මම ටේගේ උරිස්සට එකක් ගැහුවා...අමතක වෙලා. 

His Belonging ‖ Taekook ‖ completed ‖Where stories live. Discover now