Ly
..........................................................................
Seoul, Police Department
විවිධ හේතු මත පොලිස් ස්ථානය වෙත පැමිණි ජනයා අතර ඉතා නිශ්චලව සිට ගෙන සිටි ජන්කූක් හිස් බැල්මෙන් යමක් දෙස බලා සිටියේය.
"ඔෆිස පාක්, අර ළමයට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි අර විදිහට ආතක් පාතක් නැතුව හිටගෙන ඉන්නේ?" ජන්කුක්ගෙන් ප්‍රශ්න කිරීමට ඔහු කැදවාගෙන යාමට පැමිණි යූන්ගි මහතා තරමක් පුදුමයට පත්වෙලා ඇහුවා.
ඔහු මීට පෙර දැකලා තිබූන පැහැර ගැනීමකට හෝ දූෂණයකට ලක්ව තිබූ වින්දිතයන් එක්කෝ අඩමින් හරි කාගෙවත් මූණ නොබලා තමන්ගේ ගෙදර අය දකින්න ඕනි කිය කිය හරි තමයි ඉදලා තියෙන්නේ.
"ඒක නම් අපිටත් හිතා ගන්න බෑ මිස්ට යූන්ගි. ඒ ළමයා වචනයක්වත් කතා කලේ නෑ කාත් එක්කවත්. අපි එයාට මිස්ට කිම් ටේහ්‍යුන් මරලා තිබුනු ගෑනු ළමයිනේ පිතූර පෙන්නලා ඇහුවා දන්නව ද කියලා... කොල්ලා මුකුත් කිව්වේ නෑ. එයාව පැහැර ගත්ත දවසෙම මරලා දාපු ගෑනු ළමයෙක්ගෙ පින්තූරයක් දැක්කම නම් කොල්ලා ටිකක් ගැස්සිලා ගියා සර්. එච්චරමයි."
"මාර ළමයෙක්නේ. එයා ටේහ්‍යුන් එක්ක අන්තිමටම ලිංගිකව එක් වෙලා තියෙන්නේ කවද්ද?"
" අහ්.. ඒකනම් සර්...ළගකදි නෙමෙයි වගේ..." පාක් මහතා විශාල ෆයිල් එකක් පෙරළන ගමන් කිව්වා.
"එයා ටේහ්‍යුන් එක්ක ලිංගිකව එක් වෙලා තියෙන්නේ.... එයාව පැහැර ගත්තු දවසේ විතරයි කියලා තමයි අපිට වෛද්‍යය වාර්තා නම් පෙන්නන්නේ."
"ඒකත් එහෙම ද? කොල්ලට එච්චරම වධ දීලා නැති පාටයි."
"නෑ සර්. බීච් එකේ සී.සී.ටීවී. දර්ශන වල සටහන් වෙලා තියෙන හැටියට නම් ජන්කුක්ව අකමැත්තෙන් නෙමෙයි එතෙන්ට ගෙනත් තියෙන්නේ."
"හ්ම්ම්...." මදක් කල්පනා කල යූන්ගි මහතාට කට කොනකින් පොඩි හිනාවක් ගියා.
YOU ARE READING
His Belonging ‖ Taekook ‖ completed ‖
Fanfiction⚠️includes mature 21+ content read on your own accord⚠️ "ජන්කූක්..මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව? ඔහු ද අපරාධකාරයා?" "ඩිටෙක්ටිව් මින් යූන්ගි...මම හිතන්නේ කතා කරන එකක් නෑ..අපි කෙලින්ම කිම් ටේහ්යුන්ව හිරේට දාමු." "ජන්කුක්...?" ජන්කුක් නිශ්ශබ්දව අහක බලන්...