Ly😘❤️
.............................................................................
Jungkook's P.O.V.
අහ්...මට හුස්ම ගන්න බෑ...
ඒත් මට ආපහු අඩන්න බයයි....
එයාට තවත් තරහ ගියොත් එහෙම...
මම හුස්ම ගන්න දගලන කොට ටේ එහෙමම මගේ බෙල්ල හිර කරන් හිටියා.
අහ්...මට සිහි නැති වේගෙන එනව ද...නැත්නම් මාව මැරෙන්න ද යන්නේ?
ටේහ්‍යුන් මට සිහිය නැති වේගෙන එද්දිම මගේ බෙල්ල අතහැරියා.
"ඇහ්..හහ්..." මට හොදටම කැස්ස.... මම බෝලයක් හැදිලා කහින්න පටන් ගත්තේ මම අඩනවා දැක්කොත් එයා තරහ ගිහින් මට ගහයි කියලා හිතලා....
ඒත් එක්කම මට ටිකකින් දැනුනා මගේ කලවය මතට සීතක වතුර බින්දුවක් වැටෙනවා...
වතුර?
මම හිමීට ඇස් ඇරලා බලන කොට ටේහ්‍යුන්....අඩනවා ද?
මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා...මට දුකයි එයා ගැන...එයාගේ ඔළුව ඇතුලෙන් කට හඩවල් ඇහෙන භයානක් ලෙඩක් නේද ස්ප්ලිට් personalities කියන්නේ?
මගේ ඔම්මා මගේ අප්පව මැරි කරන්න කලින් මානසික වෛද්‍යයවරියක්... එයා කියලා දීලා තියෙන්නේ මට ඒ වගේ අයට අනුකම්පා කරන්න කියලා...
ටේහ්‍යුන් මට කරපු දේවල් හිතලා නෙමෙයි නේද කරන්න ඇත්තේ?
කමක් නෑ...
"ටෙහ්‍යුන්..."
"අඩන්න එපා ටේ..." මම ටේහ්‍යුන්ගේ බද වටා අත් දෙක යවා ගත්තා...
"It's okay not to be okay.."
මම ටික වෙලාවක් එයාගේ ඉනට ඔළුව තියාගෙන හිටියා.... ටේහ්‍යුන් ටික වෙලාවක් නිශ්චලව ඉදලා මාව තුරුල් කර ගත්තා.... ආපහු මට රිද්දන්න නෙමෙයි නේද යන්නේ?
"සොරි...." ටේහ්‍යුන් එයාගේ දෙතොල් මගේ නලලට තද කර ගෙන එයාගේ අත් දෙක මගේ ඉන වටේ යවලා මාව එයාගේ උකුලට ගත්තා...
YOU ARE READING
His Belonging ‖ Taekook ‖ completed ‖
Fanfiction⚠️includes mature 21+ content read on your own accord⚠️ "ජන්කූක්..මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව? ඔහු ද අපරාධකාරයා?" "ඩිටෙක්ටිව් මින් යූන්ගි...මම හිතන්නේ කතා කරන එකක් නෑ..අපි කෙලින්ම කිම් ටේහ්යුන්ව හිරේට දාමු." "ජන්කුක්...?" ජන්කුක් නිශ්ශබ්දව අහක බලන්...