☆ • .☆ • .☆ - 12

393 108 5
                                    

"හියුන්ග්.. ඔයා ලෑස්තිද..?"

අපි හිටියේ හෝසෙක් ගෙ ගෙදර ඉස්සරහ කාර් එක ඇතුලේ.. බොරු කියන්න උවමනා නැහැ ඇත්තටම මම ටිකක් විතර කලබල වෙලයි හිටියේ..

එකපාරට කාමරයක් ඇතුලේ ඉඳලා අවුරුදු හතරකට පස්සේ එළියට ආවම මට දැනුනේ පුදුම නුපුරුදු බවක්..

'' හ්ම්.. ඔව්.. ''

හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරාට පස්සෙ හෝසෙක් ට උවමනා වුණේ මාව එයා ළඟ තියාගන්න.. ඇත්තටම හෝසෙක් මේ දවස්වල නම් හැසිරෙන්නේ හයි ස්කූල් ගර්ල් කෙනෙක්ට ලව් සික් හැදිලා වගේ..

මමත් ඉතින් හිත යටින් හුඟක් කැමතියි.. ඒත් ඕක පෙන්නන්න ඕනි නැති නිසා මම හෝසෙක් ගෙ විකාර ගනන් නොගෙන ම හිටියා..

'' වෙල්කම් හෝම් මිස්ටර් හැන්ඩ්සම්.. නව් කිස් මී.. ''

ගෙදරට අඩිය තිබ්බ විතරයි හෝසෙක් ආයේ හුරතල් වෙන්න ගත්තා..

'' කිස් එකක් විතරක් ඇතිද ලව්.. ''

මම පොඩ්ඩක් හෝසෙක් ව බීට් රූට් එකක් කරන්න හිතාගෙන කතා කරා..

මම හිතන්නෙ ඒක හරි ගියේ නෑ.. ළඟකදී ඉඳලා හෝසෙක් මං ළඟ ඕනි දෙයක් කරන්න බය නෑ.. ඒකෙ අතුරු ප්‍රතිඵල නම් බොහෝමයි..

හෝසෙක් මගේ කොලර් එකෙන් ඇදලා ළඟට ගත්තා.. භාගෙට පිය වුණු ඇස්, තෙත තොල්..

ආආආආශ්.. ආයේම මාව පිස්සෙක් කරන්නද හදන්නෙ මේ කොල්ලා..

"ඇයි ඩැඩී ඔයාට ඊට වඩා මොනවහරි ඕනද..? ම්හ්හ්.."

"අහ්ම්.. බබා මම තවම ඉන්නෙ දොර ළඟ.. මට ඇතුලට එන්න දෙනවද..? ''

මම කතාව හිමින් සැරේ වෙනස් කරා.. මම අහන්නෙ ඕන දෙයක් කරන පිළිවෙලක් තියෙන්න ඕනනෙ.. අනික තවම ගෙදරට ආව විත-

නවත්තනවා යුන්ගි.. මොනවද මේ හිතන්නෙ..

'' අපෝ පොඩ්ඩක්වත් රොමැන්ටික් නෑ ඔයා.. හහ්.. "

හෝසෙක් බොරු තරහක් මවාගෙන මාව ඇතුලට ගත්තා..

" අන්න යුන්ගි හියුන්ග් ක්ලාරා ආන්ටි.. ''

'' ඒ කව්ද..? ''

"එහා ගෙදර ඉන්න ආන්ටි ස්වීට්හාට්.. එන්නකො අදුන්වලා දෙන්න.."

හෝසෙක් මාව ඇදගෙන ගේට් එක ලඟට ගියා..

"හායි ආන්ටි.."

හෝසෙක් පුරුදු හිනා මූණේන් එයා කිව්ව ආන්ටි එක්ක කතා කරේ..

" අහ්.. මේ ඉන්නෙ මගේ ෆියොන්සෙ මින් යුන්ගි.."

හෝසෙක් මගේ අත වටේ අතක් යවන් මාව අඳුන්වල දුන්නා..

" ඔය දෙන්නා හොඳට මැච් වෙනව.. නයිස් ටු මීට් යු පුතා.. ''

'' නයිස් ටු මීට් යු ටු ආන්ටි.. "

මමත් හෝසෙක් වගේ හිනාවෙලා කතා කරා.. ඔව් මම සාමාන්‍ය වෙන්න ඕන..

PAST CAN'T CHANGE MY LIFE! | COMPLETEDWhere stories live. Discover now