☆ • .☆ • .☆ - 18

443 115 3
                                    

"කමෝන් බබා පුශ් කරන්න..ඔයාට පුලුවන්.."

ඒ වෙලාවෙ මම හිටියෙ ලේබර් රූම් එකක් ඇතුලෙ දාඩියෙන් තෙත් වෙලා.. මම හුගක් කලබලයි.. වේදනාවෙන් ඉන්න හෝසෙක් දැක්කම මම හුගක් බය වුනා..

"අනෙහ්හ් යුන්ගි හියුන්ග් මට බෑ..අහ්හ්..අනේ හියුන්ග් ප්ලීස්.."

මට මගේ දකුනු අත නෑ වගේ දැනුනෙ..මම හිතන්නෙ ආයෙ ඒ අතින් වැඩක් ගන්න බැරිවේවි..ඒ තරමට හෝසෙක් මගේ අත තදකරගෙන ඉන්නෙ..

"එකාපරක් ට්‍රයි කරන්න බබා.. මන් වෙනුවෙන්.."

පැය බාගෙකට විතර පස්සෙ රූම් එක පිරිලා ගියේ පුන්චී රෝසමලක් අඩන සද්දෙන්..බ්ලැන්කට් වලින් ඔතල මගේ අතට ගෙනල්ල තිබුනේ පුන්චි බෝනික්කෙක්..ඒ ඇස් තද කලුය්.. හුගක් ලස්සනය්..රෝසපාට කම්මුල්..

මම අප්පා කෙනෙක් විදියට මටම පේන්න පටන්ගත්තා.. මට විශ්වාස කරන්න බෑ ඒක හීනයක් නෙමෙය්..

හෝසෙක් හුගක් අපහසුවෙන් වුනත් හිනාවෙලා හිටියා.. මෙච්චරවෙලාම අඩපු නිසා කදුලු පාරවල් මූන පුරා..හෝසෙක් බලන් හිටියෙ මම අපේ පුතාව වඩාගෙන ඉන්න දිහා..හුගක් ආදරෙන්.. පුන්චි රෝසමල මගේ උනුහුමේම නින්දට වැටුනු නිසා මම එයාව හෝසෙක් ලගින් තියලා හෝසෙක් ගෙ නලලට කිස් එකක් තිබ්බා..හෝසෙක් ඇස් පියාගෙම ඒ මොහොතේ උනුහුම් වුනා මම හිතන්නෙ..

"හියුන්ග්.. කුමාවෝ.. "

හෝසෙක් මගේ අත් දෙකින් අල්ලගෙන මගේ ඇස් දිහාම බලන් හිටියා..

"අදරෙය්.."

මම හෝසෙක් ලගට වුනේ කදුලු පිරුනු ඇස් වලින්..

මේකටද පවුලක් කියන්නෙ..මේ හැමදේම ආගන්තුක දේවල් වුනත් මට ලොකු සතුටක් සැනසීමක් දැනුනා..

:හේ..හේ... වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් සම්චොන් විත් කියුටි ලව්ලි මෝචි සම්චොන් හිය'.."

අහ්හ්.. හෝසෙක් ගෙ හියුන්ග් එක්ක ජිමින් ... අඩුපාඩුවකට හිටියේ එච්චරයි..

PAST CAN'T CHANGE MY LIFE! | COMPLETEDWhere stories live. Discover now