මම හෝසෙක්වත් උස්සගෙන ගියේ බෙඩ් රූම් එකට..
"හියුන්ග්.."
මෙච්චරවෙලා කන්ටිනිව් කරන් හිටිය කිස් එක බ්‍රේක් කරල හෝසෙක් මගේ ඇස් වලට එබුනා..
"ලව් යූ..ලව් යූ සෝ මච් හියුන්ග්.. "
මම දන්නව හෝසෙක් මට උවමනාවටත් වඩා අදරේ බව..ඒත් මම හුගක් ආස කරා ආයේ ආයේ හෝසෙක් මට අදරෙය් කියල කියනවට..
"පෲව් ඉට්.."
මම එහෙම කිව්ව නෙමෙය් ඇත්තටම කියවුනා, මේ වෙලාවෙ මූඩ් එකට ලව් යූ ටූ කියනවට වඩා ඒක හොදයි මම හිතන්නෙ..
හෝසෙක් කට කොනෙන් හිනාවෙලා නයිට් ස්ටෑන්ඩ් එකේ තිබුනු ලෑම්ප් එක ඕෆ් කරලා දැම්මා..
හුග දවසකට පස්සෙ අද ටිකක් හෝසෙක් රොමෑන්‍ටික් වෙලා.. මැරි කරපු දවස්වල අපි දෙන්නම ඕව්ර් රොමෑන්ටික් වෙලා හිටියේ මම හිතන්නේ..කොහොමවුනත් හැමදාම එහෙම ඉන්න අමාරුය්..
අපි දෙන්නටම තියන වැඩ එක්ක පස්සෙ කාලෙ එකට ඉන්න තිබුනු වෙලාව හුගක් සීමා වුනා..හිතනව තරම් මැරේජ් ලයිෆ් එක ලස්සනම නෑ..ඒත් අපි දෙන්න පුලුවන් තරම් අපේ ප්‍රශ්න කතාකරලා විසදගන්න උත්සාහ කරා..මට උවමනා නෑ අපි දෙන්න අතරේ නිතර රන්ඩු තියෙනව දකින්න..
මගේ අසනීප ගැන කියනවනම් කවුරුහරි කිව්වොත් මම සම්පූර්නෙන්ම හොදවෙලා කියල නෑ ඒක එහෙම නෙමේ.., සමහරවෙලාවකට මම හැසිරෙන විදියෙ වෙනස්කම් තියනව.. ඒත් හිතනව තරම්ම දරුනු නෑ..
මම හුගක් උත්සාහ කරනව මම හැමදේකටම වඩා ආදරේ කරන මගේ හෝසෙක් වෙනුවෙන් වත් මාව පාලනය කරගන්න..
හුගාක් දිග රෑකට පස්සෙ අපි පාන්දර නින්දට වැටුනා.. මට වඩා හෝසෙක්ට තෙහෙට්ටු නිසා එයා මුලින්ම නිදාගත්තා..
මේ ගෙවුනු අවුරුද්ද වගේ මගේ ජීවිත කාලෙම එයා මන් ලගින් මෙහෙම ඉදීවි කියල මට ලොකු විශ්වාසයක් දැනුනා ඒ මොහොතේ.. ඔව් මම හැමදේකටම වඩා මගේ රෝස මලට හුගක් ආදරෙයි..