4TH COFFEE

1.5K 414 126
                                    


-" ක්වෙන්චානා... ච්..චූටී... නෝ ක්වෙන්චානා..? "

හම්මට මම මැරිලත් ඇයි මේ ජිමිනගේ වොයිස් එක ඇහෙන්නේ? මොකත මේ වෙන්නේ..?? මම අපායෙද? දිව්‍ය ලෝකෙට ඇවිත් නැද්ද?

ආශ්...... මම හිතුවා වට්පෑඩ් එකේ කතා කියවද්දිම.. දැන් මාව කටු ගහේ නග්ගයි දෙයියනේ.... 😩😩😩😩

මේ යම පල්ලා ලඟ මාර සුවඳයි... ජිමින්ගේ වගේ.. ඒත් මට මුකුත් පේන්නේ නෑනේ.. 🙂🙂 මම අන්ධ වෙලාද?

හයියෝ.. පොට්ට හොල්මනක් වෙලා 😩😩😩😩 අපේ අම්මා මං නැතුව කෝමද ඉන්නේ.........

-" ඇස් අරින්න ලමයෝ.. බය කරන්නෙපා... "

මොකෙද්දෝ මාව හොලවගෙන හොලවගෙන ගියා... හත්තිකේ මම මැරිලා නෑ.. බයට ඇස් වහගද්දි මාව ජිමින් ඇදලා අරන්.. මම හොරෙන් ඇස් ඇරියා.. තාමත් වැටුනු විදියටමයි... මම එයාගේ පපුව උඩ හිටියේ.. එයා හොඳටම බය වෙලා... ඒ අස්සේ හිනා යන්නත් එනවා යකෝ...🤭🤭🤭

සමා උබ කවද්ද මැට්ටියේ හැදෙන්නේ.. හැම එකටම හැක හැක ගාලා හිනාව...

-" ම්ම්හ්... ම්ම්හ්... ඔලුව....."

මම එදා දාපු සද්දෙට පලි ගන්න හිතාන බොරුවට අමාරුයි වගේ කිව්වා.. මිනිහා සුපර් මෑන් වැහිලා වගේ මාව බේරගත්තු එකට මාත් සාධාරණයක් කරන්න එපැයි නේ..

-" ඇස් අරින්න.. මාව ඇහෙනවද? "

ඒපාර මේකා නැගිටලා මාවත් එහෙම්ම නැගිට්ටුවා.. අපි දෙන්නා මහ පාර මැද වාඩි වෙලා ඉන්නේ..

තුජේ දේකා කෝ යේ ජානා සනම්ම්ම්ම්ම්ම්.......
ප්‍ය්‍රාර් හෝතා හේ දිවානා සනම්ම්ම්ම්...
අබ් තෝ ජ්‍යාහේ තෙරී බාතේ හම්ම්ම්ම්ම්.....
මුජේ බාහෝමේ මර්ජායේ හම්ම්ම්ම්ම්ම්ම්.......

( A/N : මට lyrics අදාලම නෑ.. මට ඇහෙන හැටියට තමා මම කියන්නේ 🙂🙂🙂 )

ඕන් ඒ මයෙ යටි සිත කන හරහා එව්ව සෝක් සින්දුවක්..
අන්දෙවේඒඒඒඒඒඒඒ මම සාරුක් ඛාන්ට තුරුල් වෙලා..... තුජේ දේකා--

-" කතා කරනවා හලෝ බය නොකර......."

ආශ්...... මම හීන බලනවා  මහ පාරේ.. සැක්.. මම ඒත් බැලුවා සාරුක් කොම්ලගේ මූණ මොකෝ මෙච්චර රතු වෙලා කියලා..

COFFEE SHOP PRINCE | PJM ✔️Where stories live. Discover now