"කුමරියනි!!! කුමරියනි ඔබතුමිය කොහෙද???"
Ha-ra Goguryo වල කුමරිය ආයෙත් පාලිකාවන්ට කියන්නේ නැතුව කොහෙද ගිහින්.මේක සාමාන්යයි.එච්ර පාලිකාවෝ ගොඩක් සෙබලු ගොඩක් ඉදලත් අවුරුදු 20 කුමරිය යන තැනක් හෙයා ගන්න බෑ...
??? : මොකද්ද මෙතන වෙන්නේ?
🌸 : කුමරුනි ඔබ මෙහි?ඒ ආවේ Goguryo වල අනාගත රජතුමා... Kim Ha-jun
Haraගේ එකම සහෝදරයා.
🌸 : කුමරුනි කුමරිය...
Hajun : කියන්න එපා ආයෙත් අතුරුදහන් වුනා කියලාපාලිකාවෝ ටික බිම බලාගන්න කොට කුමාරයට තේරුනා මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
Hajun : aish
Hara POV
මං ආවේ මේ Goguryo මාළිගාවේ මං ආසම තැනට.
අනිවාරෙන් අර පාලිකාවෝ ටික "කුමරියනි කුමරියනි" ගගා මාව හොයනවා ඇති. නිදහස කියලා දෙයක් ඇත්තෙම නැද්ද මට?? මං එයාලට කිව්වොත් නැට්ට වගේ මගේ පස්සෙන් එයි. මං මාළිගාවෙන් එළියට පැනලා ගියා වගේනෙ---
YOU ARE READING
𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√
Fanfiction"ඒක වෙන්න බෑ.මං කොහොමද sillaවේ කුමාරයා වෙන්නේ???" Fan fiction එකක් විතරයි. මනඃකල්පිත කතාවකි.., Started : 09 November 2021 Ended : 13 February 2022