HARA POVඇත්තටම SooWook කියන්නේ Sillaවේ කුමාරයද?? මට මේක විශ්වාස කරන්නත් බෑ.. ඒත් මෙච්චර දවසක් එයා හිටියෙ කාත් එක්කද??ආහ් මට මේ කිසි දෙයක් තේරෙන් නෑ. මං Soowook එක්ක හිටියට එයාගෙ පවුල ගැන කවදාවත් අහලා නෑ.. එයාගෙන් ඉස්සෙල්ලම මාලෙ ගැන දැනගන්න ඕනි.. ඊළගට එයාගෙ පවුලෙ අය.. මං ඇත්ත කෙලින්ම කිව්වොත් එයා මාත් එක්ක තරහ ගනී. ඒත් අර මුද්‍රාව?? ඒක හොයාගත්තොත් විතරයි මට හොදටම සහතික කරගන්න පුළුවන් ඒ Sillaවෙ නැතිවුණු කුමාරයා කියලා...
අද එයාව හම්බෙන්න යද්දි අහනවා ඒත් එයාට සැක හිතෙන විදිහට නෙවෙයිAuthor POV
Hara කල්පනා කර කර පාරෙ ඇවිදන් යද්දි කවුරු හරි එයාගෙ ඇගේ හැප්පුනා.වැටෙන්න කලින් ඒ කෙනා haraව අල්ලගත්තා
Hara : YAH පාර බලන් නොවේද යන්--- ඔරාබොනි?
...
...
..
...
??? : ඔව් මං තමා මගේ නැගණියනි
ඔබ මොකද්ද මෙහි කරන්නෙ?😏
Hara : මං.....මේ..... නෑ......මේ.....නිකන්..... මං......මේ.....මේ....මං ආවේ..... නිකන්
HaJun : මං මේ නෑ මේ නිකන්???
Hara : ම....මං.....නිකන් ඉතින්.....මේ........ නිකන් මේ......
ඔහොම ඉන්න....🌚 මාගේ ප්‍රිය සොයුර ඔබ මොකද්ද මෙහි කරන්නෙ???
Hajun : මා....මං...... ඉතින්....මේ........පැමිණියේ......නිකන්.....මේ... ඔහොම ඉන්න මා මුලින්ම එය විමසුවෙ??😒 ඔබ සත්‍ය පැවසුවේ නැතොත් මා පියාණන්ට දන්වනවා😌
Hara : ඔබ පියාණන්ට දැන්වූවොත් මාත් දන්වනවා😏😌... මා පමණක් තනියම දඩුවම් ලැබීම අසාධාරණයි.... මට දඩුවම් විදින්න සිද්ද වූවොත් ඔබටත් මා දඩුවම් විදින්නම වෙනවා😌
Hajun : ඇත්තටම වැදිරිගෙ මොලේ දියුණු වෙලා
Hara : ඇත්තටම වදුරො ඔබ කුමක්ද මෙහි කරන්නෙ??
Hajun : මා.... මං ඔබ මුලින් පිළිතුරු දෙන්න😌
Hara : හොදයි දෙන්නම එකට කියමු🙂🤝
Hajun : hmm🙂🤝
Hara : 1 , 2 , 3
Hajun , Hara : මා පැමිණියේ________________________
YOU ARE READING
𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√
Fanfiction"ඒක වෙන්න බෑ.මං කොහොමද sillaවේ කුමාරයා වෙන්නේ???" Fan fiction එකක් විතරයි. මනඃකල්පිත කතාවකි.., Started : 09 November 2021 Ended : 13 February 2022