Author POVSW : මට සමාවෙන්න කුමරියනි ඒත් මේ වගේ විහිලු කරන්න එපා😂
හරා : අපි ඇත්ත කියන්නෙ සූවුක් මේක විහිලුවක් නෙවෙයි
JM : SooWook අහන්න අපි දන්නවා ඔබ මේ වගේ හැසිරෙයි කියලා.. ඒත් දැනට තියන සාක්ෂි අනුව අපි සැක කරන්න ඒ ඔබ කියලා
SW : දැන් ඔබ දෙදෙනා පවසන්නෙ ඒ මගෙ සැබෑම මව නෙවෙයි .. මම sillaවෙ කුමරා කියලද??😂ජිමින් , හරා ඔලුව වැනුවෙ ඔව් කියන්න
JM : සූවුක් ඔබ විශ්වාස කරන් නැති වුණත්--
SW : ඇය මගෙ සැබෑම මව තමා ඒ වගේම මම sillaවෙ කුමාරයා නෙවෙයි විහිලු කරන එක නවත්තන්න😂
හරා : සූවුක් එකපාරක් අපි කියන දේ අහන්න
SW : මොනවා අහන්නද හනා?
JM : ඒ කවුද හනා🙄??
හරා : ආහ් මේ පසුව ඔබට කියන්නම් ඔරාබොනි🙂💔
SW : සාක්ෂි? සාක්ෂි කොහෙන්ද?? අනික ඇයි ඔබලා මාවම සැක කරන්නෙ මේ දේට??හරා සූවුක් ගාවට ගිහින් එයාගෙ බෙල්ලෙ තියන මාලෙ පෙන්නුවා
හරා : මේකෙන්
SW : මෙ.. මේක?
ඒ.. ඒත් මේ වගේ එකම වගේ ඒවා තියෙන්න පුළුවන්
හරා : නෑ.. අග බිසව පැවසූ විදිහට මේක කුමරාටම විශේෂයෙන් හදපු පළදනාවක්..
SW : ඒ.. ඒත් එය මෙයමයි කියා ඔබ කියන්නෙ කොහොමද?හරා අග බිසව එව්ව චිත්‍රය පෙන්නුවා
හරා : මේක අග බිසව මට දුන්නෙ.. මේ එයමයි
JM : ඒ කියන්නේ අග බිසව මේ පිළිබද දන්නවා?
හරා : mmm එතුමිය විශ්වාස කරනවා කුමරු ජීවත් වනවා කියා.. මටත් තිබුණු විශ්වාසෙටම තමා අග බිසවට උදව් කිරීමට තීරණය කරේ
SW : ඒත් මේ දෙයින් විතරක් මා විශ්වාස කරන් නෑ..හරා ජිමින්ගෙ අතේ තිබ්බ කොළේ අරන් සූවුක්ට පෙන්නුවා
හරා : මේ බලන්න සූවුක් මෙහි පැහැදිලිවම සදහන් වෙලා තිබෙනවා ඇය විවාහක කාන්තාවක් නොවේ කියාත් ඒ වගේම ඇයට කිසි දරුවෙක් නැහැ කියාත්
KAMU SEDANG MEMBACA
𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√
Fiksi Penggemar"ඒක වෙන්න බෑ.මං කොහොමද sillaවේ කුමාරයා වෙන්නේ???" Fan fiction එකක් විතරයි. මනඃකල්පිත කතාවකි.., Started : 09 November 2021 Ended : 13 February 2022