AUTHOR POV
HR : එතකොට අග බිසවුනි ඔබ මෙහි වැසියන්ට සත්‍ය පවසන්නෙ නැතිද?
👸🏻 : නෑ හරා.. sillaවෙ වැසියන් පළමුව මෙය දැනගත යුතුයි... එවිට අනිත් රාජ්‍යයන් දෙකෙහි වැසියන් මෙය දැනගනී
SW : එවිට මෑණියනි...සූවුක් එහෙම කියනවත් එක්කම අග බිසවයි සූවුක්ව හදාගත්ත මවයි දෙන්නම බැලුවා
SW : ම..මා පැවසුවෙ අග බිසව් මෑණියනි🤧 අපි Goguryo රාජ්‍යයට නැවත පැමිණෙනවානෙ
👸🏻 : ඒ කුමටද සූවුක්?
SW : මොකද කියනවනම් මෑණියන් තරම්ම මට වටින කෙනෙක්ව මට අරන් යන්න තියෙයිනෙ😉සූවුක් හරාගෙ පැත්තට හැරිලා ඇහැක් ගහලා කියනකොට හරාගෙ කම්මුල දෙක රතු වුණා.. අග බිසවයි , ජිමිනුයි දැක්කා දන්නවා මේ කියන්නෙ කවුරු ගැනද කියලා
JM : OHH සූවුක්ගෙ ආදරවන්තිය හරා🌚
ජිමින් කිව්ව දෙයින් හරා තව රතු වුණා...
👸🏻 : ඔබට එතරම් හරාව අවශ්‍ය නම් අපි ඇයවත් රැගෙන sillaවට යමු
SW : අපිට පුලුවන් ද මෑණියනි???
👸🏻 : මදක් මෙහි රැදී සිටින්න මා රජතුමාගෙන් අවසර රැගෙන පැමිණෙන්නම්සූවුක් , අග බිසව, සූවුක්ව හදාගත්ත මව , ජිමින් 4දෙනාම sillaවට යන්න හැදුවෙ ඒත් සාමාන්‍ය වැසියො විදිහට... ජිමින් , සූවුක් ආරක්ෂකයො විදිහටත් Si-Hoo පාලිකාවක් විදිහටත්... Sillaවෙ උත්සවයක් සංවිධානය කර වැසියන්ට සත්‍ය පවසන එක තමයි අග බිසවගෙ සැලැස්ම
ර්
____________________________
උත්සවය දවස
සූවුක් හිටියෙ කුමාරයෙක්ගෙ ඇදුම් වලින් සැරසිලා හරාත් එහෙමයි...
Hara👇🏻
YOU ARE READING
𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√
Fanfiction"ඒක වෙන්න බෑ.මං කොහොමද sillaවේ කුමාරයා වෙන්නේ???" Fan fiction එකක් විතරයි. මනඃකල්පිත කතාවකි.., Started : 09 November 2021 Ended : 13 February 2022