Hara POV
මං කුටියට වෙලා Junghee එක්ක කතා කර කර ඉන්නකොට පාලිකාව ඇතුළට එන්න අවසර ඉල්ලුවා
පාලිකාව : කුමරියනි මෙය sillaවේ අග බිසව ඔබට දෙන ලෙස පැවසුවා
එයා ගෙනෙවේ කොල දෙකක් නමලා තිබ්බ. අර චිත්‍ර මං හිතන්නේ
Hara : hmm ඔබට යා හැකියි
පාලිකාව මට ආචාර කරලා ගියා
Junghee : කුමරියනි කුමක්ද මෙය?
Hara : Junghee ඇත්තටම ම්...මේමං ලොකු හුස්මක් අරන් junghee දිහාට හැරුනා. එයාට කිව්වට මොනාත් වෙන් නෑනෙ නේද🙄 Jungheeව මට විශ්වාස කරන්න පුළුවන්
Hara : හරි Junghee හැබැයි කාටවත් කියන් නෑ කියලා පොරොන්දු වෙන්න
Junghee : මා පොරොන්දු වෙනවා කුමරියනිමං අගබිසව මට කිව්ව හැමදේම කිව්වා කුමරා ජීවත් වෙනවා කියලා එතුමිය විශ්වාස කරන හැටි.ඒ වගේම ඒක මාත් විශ්වාස කරනවා කියලා.. මේ චිත්‍ර ගැනත්
Junghee : කුමරියනි ඔබ පවසන්නේ කුමරු ජීවත් වෙනවා කියාද?
Hara : mmm මට හිතෙනවා ඔහු ජීවත් වනවා කියලා...එහෙම කියලා මං අග බිසව දුන්න එක චිත්‍රයක් දිග ඇරලා බැලුවා.ඒකෙ තිබ්බෙ සලකුණක් හරියට මට තියන එකක් වගේ කුමරිය කියලා මාව අදුර ගන්න තියන මුද්‍රාව වගේ...
ඒක පැත්තකින් තියලා අනිත් එකත් මං ඇරලා බැලුවා... ඒකෙ තිබ්බෙ මාලයක්??ඒ...ඒක මං කොහෙඉ හරි දැකලා තියෙයි ඒත් කොතනද??!! Goguryo වල තමා ඒ කියන්නේ මං දැක්කෙ ඒ මාලෙම නම් ඒ කුමාරයා තමා.... ඒත් කොහෙදිද???? කවුද ඒක දාන් හිටියේ... ආහ් මට මතක නෑ.!!! ඒක කලුයි
"කුමරියනි"
Goguryo වල ඒ කුමාරයා ඇත්තටම ජීවත් වෙනවනම් එයාව බේරගත්ත කෙනාට කුමාරයව බාරදෙන්න බැරිද??!!😒 එතකොට මේ කිසි ප්‍රශ්නයක් නෑ...
YOU ARE READING
𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√
Fanfiction"ඒක වෙන්න බෑ.මං කොහොමද sillaවේ කුමාරයා වෙන්නේ???" Fan fiction එකක් විතරයි. මනඃකල්පිත කතාවකි.., Started : 09 November 2021 Ended : 13 February 2022