හායි.......
එහෙනම් ගං කබර කතාව ඉවරයි... 👉👈
ඔයාලා මේකට ආසාතේ?කියෙව්වාට තැන්කූ ගොඩක්. මම හරි ආසයි මගෙ කුකී ගැන කියවන්න.
මේකෙ තියෙන සිදුවීම් සේරම ඇත්ත. සත්‍ය ටිකක් එහෙ මෙහෙ කලා විතරයි.
සමහර තැන් වලදී ජන්කුක් හිටියෙ නෑ. එයාව දැම්මා ලව් ස්ටෝරියක් නිසා. එතකොට ගොඩක් ඒවා ක්ලාස් වල උනේ 👉👈. තව 11 වසරෙ විතරක් නෙවෙ වෙන grade වල උන ඒවත් මිස් කල... ඔව්වා තමා
ආ... කුකී මායි සෙට් නෑ කියලා ඔයාලා ශෝකය ප්‍රකාශ කරලා තිබ්බා😂. අනේ මම දුකෙන් නෙවෙ. මම නැව ගිලුනත් බෑන් චූන් පොරක් 😂
මට අවුලක් නෑ. කුකීගෙ ගෑණිටත් එක්ක ලව් කරගෙන මම ඉන්නෙ ආතල් එකෙ 😎. දන්නො දනිති. අනික උගෙ ගෑණියි මායි යාලුයි. ටික දවසකින් කුකීට බම්බු ගහ ගන්න කියලා අපි දෙන්නා සෙට් වෙනවා 😎
නෑ නෑ.... එහෙම කරන්නෑ😂❤️
ඒ වගේම අන්තිමට කුකීට යට කලිසම දෙන අදහස __lu__na__ ගේ....
මම මේ අවස්ථාවේදී පාපොච්චාරණය ක් කරන්න කැමතී...ಡ ͜ ʖ ಡ
ජින්,
අර.... මේ 👉👈 නම්ජුන් ලිව්වා වගෙ කවි ලියලා ඔයාට එව්වෙ මමයි ජිමිනායි 👉👈. කවි ටික ලිව්වෙ මම. පිටිපස්සෙ හිටපු ළමයෙක්ට දුන්නා ඒවා විසි කරන්න කියලා.
දැන් අවුරුදු කීයක්ද? 4ක් 5ක් වගේ නේද ඒක සිදු වෙලා... දැනුයි ඇත්ත කිව්වෙ 😁. සොලී......
WhatsApp massage වලට මම උත්තර දෙන්නෑ
👉👈මට ගං කබරයා කියන්න එපා ඕයි...... 🙄. මම එයාගෙ කබරයා. තොපෙ නෙවෙ. මුන් මාව සේව් කරන් ඉන්නෙත් කබරයා කියලා...
ආ..... යුන්කුක් රියල් ද ඇහුවා නේද? උන් දෙන්නා අනේ මන්දා 👉👈. අපි ඉතින් හැම දෙයක් දිහාම වැරදී විදියට බලනවා. පිස්සු වgay
මගෙ ලගම යාලුවෙක් ඉන්නවා. ඌ උගෙ කොල්ලාට කොල්ලෙක්ව සෙට් කරන්න ප්ලෑන් කරන...... අනික ඌ ඒ කොල්ලාට කියලා මම උගෙ අනියම් බිරිඳ කියලා . මරු හැබැයි ಡ ͜ ʖ ಡ
ආ.....
අලුත් පොත් ටිකක් තියෙ..
1.before the winter (taekook)
2. The rise of the empire (jikook)
3. Hey, my kitty boy (myg)කැමති අය කියවලා බලන්න..... Hey my kitty boy funny එකක්......
යන්නත.... මටත් දුකයි.... ඒත් ටටා 👋... යන්න වෙනවා නේ...........
ප.ලි- අනිත් mature ff නම් ගෙදරට අහු උනොත් කොහොම හරි බේරෙන්න පුලුවන්. මේක අහු උනොත් සක්කරයාටවත් මාව බේරා ගන්න බෑ....... ඒක නිසා ලීක් කරන්නෙපා
ඊලග පිටුව බලන්න. ටික වෙලාවයි කියන්නෙ 😌
YOU ARE READING
High School Romance | TK ✓
Fanfiction"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" -ජන්කුක්- "මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 😫" ...