එදා අන්තිම දවස....... OL වල අන්තිම දවස
ඉහි ඉහි ඩුකාආආආආආආයි 😭💔
එදා තිබුනෙ commerce. අපි ගිහින් ලිව්වා......
ඉවර උන ගමන් මුලු පන්තියම එකම පන්තියකට සෙට් උනා.
"ටේයියෝ.......😭"
ජිමිනා නම් over acting හැබැයි. මූ මාව බදාගෙන කෙල පෙරාගෙන අඬනවා.සික්. අපි හෙට හොබීලෑ ගෙදර යනවා නෙ. මූ මොන මගුලකට ද මේ අඩන්නෙ?
මට නම් එකම දුක මගෙ ජන්කුක් ගැන.
මම ෂේප් එකෙ ඌ දිහා බැලුවා. ඌ නිකන් පස්ස කඩියෙක් කෑවා වගෙ එහෙ මෙහෙ ඇඹරෙනවා
මට නම් දැන් උගෙ පස්ස කෑව කඩිය ගැනත් ඊර්ෂියයි. ඇයි යකො මම මූව කනවා තියා මුගෙ මොනවත් අල්ලාවත් නෑ නේ ☹️.
"කුක්කො 😭💔"
මෙන්න යුන්ගියා කුකීගෙ උරහිසට හිස තබා ඉකි බිඳිනවා.දැන් නම් මට මේ දෙන්නා ගැන හොඳටම සැකයි. සිරාවට මුන් දෙන්නා එකිනෙකා හා අධි සාන්ද්‍රණයකින් ගැටෙනවා.
ඉවසන්න ඉවසන්න ටේ 🙂
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කී එකාගෙ කට කෑවත් මදිය
ඉක්මන් උන එකා ළග දැන් හත අටය
මෙය කිව් මම තාමත් තනි කඩය...ආ.... මට කියන්න බැරි උනානෙ ජන්කුක් ගෙ කෙල්ල තරහා උනා ජන්කුක් එක්ක. දැන් ඌ තනිකඩයි 👉👈. (එයා වදයක් කියලා ජන්කුක් නම්ජුන්ට කිව්වා කියලා යුන්ගී ජිමින්ට කියනවා මට ඇහුනා)
"කෝ බන් ජින්"
ජිමිනා උගෙ රංගන කෞශල්‍යය පෙන්වලා ඉවර වෙලා මගෙන් ඇහුවා."මන්දා බන්"
මම කියනකොට ජිමිනා හොබියාව බදාගෙන ගෑණි මැරිච්ච මිනිහා වගෙ විලාප තිය තිය අඬන්න ගත්තා.මුට මැරිච්ච ආච්චි වත් වැහුනාද? මෙහෙම හූ තියෙන්නෙ.
"හොබියෝ...... ඔයා නැතිව මම කොහොමද ඉන්නෙ... එක පුටුවෙ වාඩි වෙලා, එක පුවක් පස්සාව දෙකට බෙදාගෙන හිටපු මගෙ යාලුවා.......😭"
ජිමිනා හූ තිය තිය අඬන්නෙ.ටික වෙලාවකින් ජින් දොරෙන් එනවා දැක්කාම මම ජින්ට අත වැනුවා.
ඒත්......
ජින් පිටිපස්සෙන් ඇවිල්ලා උගෙ කරෙ වවුලා වගෙ එල්ලුනෙ
ESTÁS LEYENDO
High School Romance | TK ✓
Fanfic"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" -ජන්කුක්- "මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 😫" ...