මට අවුරුදු 10දි ඔම්මට ආපහු නංගි කෙනෙක් හම්බෙන්න ආවා හ්යුන්ග්... ඒ කාලේ බාප්පා මට ගොඩක් වෙනස්කම් කළා හ්යුන්ග්... අම්මා ඉන්න තැන මට බොරුවට ආදරෙ කරනව වගේ පෙන්නලා.. අම්මා නැති වුනාම මට හුගක් ගැහුවා හ්යුන්ග්... ඒ සමහර පාරවල් වලට මට සිහි නැති වෙලා වැටුනත් එක්ක හ්යුන්ග්..." එතකොට බේක් ඔයාගේ ඔම්මට ඔයා ඒ දේවල් ගැන කිවුවේ නැද්ද? "
" හැමදාම කිවුව හ්යුන්ග්... හැමදාමත් කිවුවා... ඒත් කවදාවත් ඔම්මා මන් කියපු කිසිම දෙයක් පිළිගත්තේ නෑ හ්යුන්ග්...අන්තිමට අන්තිමට බාප්පා අම්මගේ ඉස්සරහත් මට හුගක් ගැහුවා ගොඩක් වද දුන්නා හ්යුන්ග්... එත් මන් ඒ හැමදේම අමාරුවෙන් විදගෙන හිටියා හ්යුන්ග්....මට මාව නිවැරදි කරන්න හිතට දාහක් දේවල් කියන්න තිබුනත් මන් හැමදේම දරාගන හිටියා හ්යුන්ග්....මට ඒ දේවල් ගැන කතා කරන්න අයිතියක් තිබ්බේ නෑ හ්යුන්ග්......."
ඒ ඇස් වලින් කඳුළු කැට පිටින් ගලනවා... පිරිමියෙක්ගේ හිත මෙච්චරටම කැඩිලා යන්න තරම්... මෙච්චරටම අසරණ වුනේ කොහොමද....
YOU ARE READING
#The Pain 💔
Fanfictionයකෝ... මන් මේ ලෝකෙට ආවේ මගේ උවමනාවටද.. මන් අවජාතක වුනේ මගේ වැරද්දටද.. අම්මගේ ජීවිතේ කාලකන්නි කරන්න මන් දෙයියෙක්ද... ගෙදර හට්ටියෙ පැහෙන මස් හොද්දේ රස බලන් පිනක් නැති මට ඊරි මාන්ස කකුල් දෙක ලගට නිකම්ම පහල වෙනවද හ්යුන්ග්....