Pain 10💔

102 18 4
                                    


" මට අවුරුදු 12 වෙද්දී ඔම්මා ආපහු ප්‍රෙග්නට් වුනා හ්යුන්ග්.. ඒකටනම් බාප්පා ගොඩක් කේන්තියෙන් හිටියේ.. හැමදාම රෑට බිලා ඇවිත් අම්මටයි මටයි හොදටම ගැහුවා.. සමහරදවස් වලට අම්මට ගහන පාරවල් නවත්තන්න ගිහින් මට සිහි නැතිවෙනකම්ම ගුටි කන්න වුනා.. ඒත්... අර අම්මා කියන මනුස්සයට මන් ගැන කිසිම ගානක් වුනේ නෑ හ්යුන්ග්.. එයා එත් කලේ බාප්පව ලොකු කරන් බාප්පා නිවැරදි කරන්න හදපු එක විතරයි....

ඔහොම ටික කාලයක් ඉද්දි මට දැනුන හ්යුන්ග් බාප්පා නිකම් වැඩිපුර මන් ගැන හොයනවා බලනවා කියලා... මන් හිතුවේ ඒ මන් ගැන අනුකම්පා හිතිලා කියලා හ්යුන්ග්...එන්න එන්න බාප්පා මාව අතපත ගාන එක එහෙම වැඩි වුනා හ්යුන්ග්... මට‍ තේරුනා බාප්පා මේ මට ආදරේකට නෙමෙයි ලං වෙන්නේ කියලා.. මන් මට පුළුවන් උපරිම බාප්පාගෙන් ඈත් වෙලා හිටියා හ්යුන්ග්....

ඒත්..... 😭💔

එක මහා මුසල වැස්ස දවසක... අම්මා ඒ ගේ  ඇතුලේ ඉද්දීම.... බාප්පා හොදටම බීගෙන ඇවිත්.. මගේ පුංචි ශරීරය... මහා පෙරේතයෙක් වගේ විනාසම විනාස කරලා දැම්මා හ්යුන්ග්... එතකොට මට යාන්තම් අවුරුදු 13ක්‌ සම්පුර්ණ වුනා විතරයි හ්යුන්ග්... ඒ සිද්දිය වෙලා සතියක් යනකම්ම මට ඇදෙන් බැහැගන්න බැරුව මන් ගොඩක් දුක් වින්දා හ්යුන්ග්....

" අනේ දෙයියනේ 🥺🥺 එච්චර පොඩි වයසකදී.... ඔච්චර දුකක් වින්දේ කොහොමද බේක් ඔයා? ඇයි අම්මට කිවුවේ නැත්තේ ඔයාට මෙහෙම කරන්න දෙන්න එපා කියලා?ඇයි අම්මා ඒ දේවල් වලට විරුද්ධ වුනේ නැත්තේ 💔?

" අම්මා ඒ දේවල් වලට විරුද්ද වෙන්න තිබ්බ හ්යුන්ග් අම්මා බාප්පට වඩා මට ආදරෙ කලානම්.... එදායින් පස්සේ හැමදාම වගේ රෑට බාප්පා බීගෙන ඇවිත් මට පුළුවන් තරම් මාව විනාශ කරලා එයා ඇති වෙනකම් සතුටු වුනා හ්යුන්ග්.. පහුවෙනිදට මන් අඬ අඬ අම්මට කියද්දී  ඒ ජරා කටින් මට කිවුවේ....

" අමාරුවෙන් හම්බ කරන්න ඇවිත් නිකමෙක් වගේ ඉන්න උබට කන්න බොන්න දීලා ලොකු කරන බාප්පා වෙනුවෙන් තොගේ ඇග පොඩ්ඩක් දීලා ඒ මිනිහව සතුටු කලා කියලා උබට හෙන වදින්නේ නෑ කාලකන්නියෝ...... තොට පාඩුවක් වෙන්නෙත් නෑ "


#The Pain 💔Where stories live. Discover now