Pain 4 💔

124 20 0
                                    


" පවුල 😂😂 පවුල කියන්නේ මොකක්ද ඩොක්ටර්?  මමනම් කවදාවත් එහෙම දෙයක් ගැන දන්නේ නෑ.... කවදාවත් මට පවුලක් කියලා දෙයක් තිබුනේ නෑ ඩොක්ටර්..... "

ඔහු නැවත වරක් ඉතා දීර්ග සුසුමක් වාතලයට මුදා හැරියා.... හීනි දිගැටි දෑස් වේදනාවෙන් බරවෙලා........කියාගන්න බැරි ලොකු වේදනාවක් ඒ ඇස් වල නලියනවා....... ම්ම්ම්ම්.... මට ඒ වේදනාව එයත් එක්ක බෙදාගන්න ලොකු උවමනාවක් ඇති වුනා.....

" ඉතිං මිස්ටර් බේක් කැමතිනම් ඔයාගේ කතාව කියන්න... මන් ඕන තරම් වෙලාවක් ඒ කතාව අහන් ඉන්නම්..... "

#The Pain 💔Where stories live. Discover now