හැමදාමත් මෙන්ම කාර්යබහුල දිනක ආරම්භයක් ලබා ගන්නා HYBE Entertainment හි කාර්මන්ඩලය එහා මෙහා දුවමින් තමන්ගේ කාර්යයන් ඉටු කරන්න පටන් ගත්තා....
මේ අතරෙ HYBE එකේ විතරක් නෙවේ කොරියාවෙම විතරක්මත් නෙවේ.. මුලු ලෝකෙම වශී කරගත්ත තරුවක් විදිහට උන්න ඒ International Play Boy JEON JUNGKOOK ගෙ මැනේජර් මිස්ටර් ලින් කලබලෙන් බං පිදින්නිම්ගෙ Main Office එකට දුවගන ආවා...
ඩොක් ඩොක් ඩොක් 🔔🔔 .....
පිදින්නිම් මම ලිං....... 🥵Ban : ආහ්... එන්න එන්න මිස්ටර් ලිං.. ඇයි මේ හති දාගන... 🙂
ලින් කඩාගන ඇවිල්ල පුටුවක් ඇදල එයා ලඟින් වාඩි වෙලා හැමදාම වගේ අතේ තුරුල් කරං එහාට මෙහාට යන ෆයිල් එකයි ටැබ් එකයි මේසෙ උඩින් තිබ්බා...
Lin : දන්නවද වෙලා තියන දේ... 😬..
Ban : මේ පාර මොකද්ද ?
Lin : ජංගුක්වයි තේහ්යොංවයි International Page හතරකින් ශිප් කරලා...
ටේගෙ birthday එකට Wish කරල තියෙන්නෙ..Ban : 😣... ඕහ්... බ්ලොක් කරල සීල් කරන්න දැන්ම ඒ Page ජංගුක් දකින්න කලින්...
Lin : අන්නේකයි ප්රශ්නෙ.. ජංගුක් ඒවල Comment කියලව ඊය රෑ තේහ්යොං එක්කත් රන්ඩු කරල... 😬
Ban : ආයිශ්.... ශික්... මෙච්චර famous උනාම ඔහොම කරන එක සාදාරනයි.....
මොකද මනුස්සයෙක් බලන්නෙ අනික් එකාට විඳවන්න ඇරල ඒ මනුස්සය විඳෝනකොට සතුටු වෙන එකනෙ.... 😣
මට තිත්ත වෙලා මේක....Lin : මේ ෆැන්ඩම් එකේ උනුත් හිතං ඉන්නෙ මේ දෙන්නව මැරි කරවන්න... 😒
මේ බලන්න Commentපිදින්නිම් ටැබ් එක අතට අරගන ඒක බලන්න පටන් ගත්තා....
Comments 📰
: තේහ්යොං චුක්කාහේ.. Matchin Couple
: Congratulations for our BL couple ...
: Matchin Couple im jealous
: Husband & Wife
: Who is the wife .. may be tae tae...පිදින්නිම් ටැබ් එක අල්ලල මේසෙ උඩට විසි කරල කොන්ඩෙ අස්සෙන් වේගෙන් ඇඟිලි යවාගන මූන පිහාගත්තා.....
Ban : වඳුරෙක්ට කන්නාඩි හම්බුනා වගේ ෆැන්ඩම් එකේ උන්...
Lin : හැබැයි ඉතිං අපිට වාසී...
මොකද ඕකට Comment එකක් දාන්න හරි හේටර් කෙනෙක් හරි ඕක විව් කරද්දි අපිටනෙ සල්ලි හම්බෙන්නෙ..... 😶
YOU ARE READING
𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶 ❁ 𝐽𝐾❁( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala story JEON JUNGKOOK Idol කෙනෙක්ගෙ කැමරාවට පිටුපස තියන ජීවිත කතාව කොහොම වෙන්න පුලුවන්ද ? නිකමට හිතල බලමු.. ඒ මූනු වල තියන හිනාව ඒ සතුට ඒ හැමදේම ඇත්තද ? මට හිතුන මෙහෙම වෙන්න ඇති කියල මේක imagine කරන්න.. හැම කෙනෙක්ගෙම ක...