...•08•... Lv YOU BABY 💕

1.1K 276 122
                                    

තද ඔලුවෙ කැක්කුමක් එක්ක පපුවෙ බර ගතියක් දැනෙද්දි ජංගුක් ඇස් ඇරියෙ ඇහැක් කොනින් ජනේලෙන් වැටුන හිරු එලියෙ රස්නෙට...
කොල්ලට හික් ගෑවුනා එයාගෙ පපුව අස්සෙ එයා ආසම කරන කෙනා මූනත් ගහං නිදි නිසා..

අනේ මෙයා බලන්නකො 😏...

ජංගුක් හොරාට කෙල්ලයි එයයි නිදිවගේ සෙල්ෆි එකක් අරං තියා ගත්තා.. හිමීට කෙල්ලව ඇඳෙන් තියල නැගිටල wash room එකට ගියා. එද්දි කෙල්ල ඇඳේ නෑ...
කුකිය කලබල වෙලා කෙල්ලව ගේ පුරාම හෙව්වෙ යන්න කලින් කෙල්ලව අල්ල ගන්න. 
කෙල්ල කිචන් එකේ ඉන්නවා...

ෆූහ්... මං හිතුවෙ ගියා කියල 😮‍💨...

කුකිය සද්ද නොකර තෙත කොන්ඩෙත් පිහ පිහ කෙල්ල පස්සෙන් ගිහිල්ල හිට ගත්තා...
ටී එකක් හද හද උන්න කෙල්ලව ගැස්සිලා ගියේ උසහිසට වතුර බින්ඳු වැටෙද්දි....

හාහ්.... කම්චගෙයා 😠 ........

Jk : මට රවනවද 😒 ???

කෙල්ල හිස පහත් කරං ලැජ්ජාවෙන් ආයම ටී එක හදන්න ගත්තා...

Jk : ඉතිං ඊය රෑ.... 😏...

Nuri : අනේ ජංගුක් please අපි ඒ ගැන මතක් නොකර ඉමු....

Jk : අම්මෝහ්...
කොහොම මතක් නොකර ඉන්නද ...
අර හස්බන්ඩ් රට යනකල් ඉඳල මෙහෙම කොල්ලො එක්ක නිදා ගන්න. 😌

කෙල්ලට ඒ කතාවටනම් මල පැන්න.. ටී එකයි කෝප්පයි ඔක්කොම සින්ක් එකට තල්ලු කරපු කෙල්ල ජංගුක් දිහාවට හැරුනා...

Nuri : ඔයාට මොකද්ද වෙන්න ඕනෙ...
ඔයත් නූනල කීයක් එක්ක ඔහොම උන්නද කව්ද දන්නෙ...
අනික HYBE staff එක නිසයි තමුන් බේරිල ඉන්නෙ....
මමත් ෆෑන් කෙනෙක්නෙ නටපු නැටුම් ආරංචී මට... 🤨

Jk : නූරී... 🙄

කුකිය බය වෙලා.. කෙල්ල යකා වගේ වෙලා. කුකී හිමීට කෙල්ලගෙන් ටිකක් පස්සට වෙලා හිටගත්තා....

Nuri : මි... මියාන්හ්... 🙄
මට.. මට ටිකක් කෑ ගැහුනා....

Jk : මං නරක වැඩ මොකුත් කරල නෑ... 🙄

Nuri : දන්නව 😕... මියන්හේ....

Jk : නූරී... ඇයි බොරු කරන්නෙ.  
මම දන්නව ඔයා අන්මැරීඩ් කියල..... 😕

𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶      ❁ 𝐽𝐾❁( Complete )Where stories live. Discover now