Nuri : 🥲 මෝහ්.. ??
ආහ්.. 😌
කරනවකො... ඇඟිල්ලක් හරි මගෙ ඇඟේ වැදුනොත් මෙතනින්ම එලියට දානව තමුසෙව.. මට කරපු වැඩේට... 🤨...🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️
කෙල ගුලියක් ගිල්ල කෙල්ල අර බෙල්ලටයි කනටයි සෙට් කරන මයික් එකක් අරං ජංගුක් ලඟට එද්දිම එයා කෙල්ල කොට නිසා එයාගෙ ලඟට නැවුනා....
Nuri : 🙄...
Jk : 🤨.. දානව ඕක මට වෙලා නෑ..
අත පය වෙව්ලද්දි හදවත වේගෙන් ගැහෙද්දි කෙල්ල ජංගුක්ගෙ කෙස් ගහකවත් ඇඟිල්ලක් නොවද්දා මයික් එක සෙට් කලා...
සෙට් කරල ඒක ඇදල අතෑරියම සටස් ගාල ඒක තදින්ම කුකීගෙ මූනට වැදුන....Jk : ආව්... මොකද කරන්නෙ 😠...
කුකියගෙ බොරු ශෝ එකට බිසී වෙලා උන්න ඔක්කොම ඒ පැත්ත බලද්දි කෙල්ලට බයට කෙලත් ගිලුනා..
Nuri : ආ.. ආනේ මට සමාවෙන්න 🥺...
: ඒ පව් ජංගුකා එයා අලුත් බය කරන්න එපා 😂..
කට්ටියම හිනා වෙලා ආය බිසී වෙන්න ගත්තම ජංගුක් කට කොනකින් හිනා වෙනව කෙල්ල දැක්ක...
😠... මේ මනුස්සයනම්... මම ඇත්තටම බය උනා. මගෙන් මාර ආතල් එකක් ගන්නවනෙ මෙයා... වෙලාවක තනියම හම්බෙනවකො.. බනිනව මම... 🤨...
ජංගුක් ආයම වාඩි උනාම මේකප් ආර්ටිස්ල ඇවිල්ල කොල්ලව මේකප් කරන්න ගත්තා...
විනාඩි ගානක පොටෝ ශූට් එකෙන් පස්සෙ ස්ටේජ් එක යට උන්න හැමෝම අහං උන්නෙ ෆැන්ඩම් එකේ සද්දෙ...
: එහෙනම් fighting jungkook 😉✌️...
හොඳටම කරන්න...ෆූහ්... අනිවාරෙන් මම මේක හොඳට කරනවා. මගෙ ෆෑන්ස්ලව මම හිනස්සනවා.. 🙏
අත් දෙක එකතු කරල වැඳගන ප්‍රාර්තනා කරපු ජංගුකා උඩින් කතා කරනවත් එක්කම දූවල යන්න ගියා..
ජංගුකා ස්ටේජ් එකට නගිනවත් එක්කම මල් වෙඩි පත්තු වෙන්න ගත්තා.. ලයිට් ෆෝකස් කරල ලොකු tv තිර වල ජංගුක්ව පෙන්නන්න ගත්තම ෆැන්ඩම් එක හූ තියන්න ගත්තා...
ජංගුක්.. ජංගුක්... ජංගුක්... ....
එකම සද්දයයි...
ජංගුක් ෆෑන්ස්ල අමතල කතා කරල එයාගෙ performance එක ලස්සනට හොඳටම කලා...
දම් පාටින් මුලු ස්ටේඩියම් එක පුරාම දැල්වෙන ලයිට් ස්ටික් ජංගුක්ගෙ හදවත් සතුටින් පිරෙව්වා....
YOU ARE READING
𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶 ❁ 𝐽𝐾❁( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala story JEON JUNGKOOK Idol කෙනෙක්ගෙ කැමරාවට පිටුපස තියන ජීවිත කතාව කොහොම වෙන්න පුලුවන්ද ? නිකමට හිතල බලමු.. ඒ මූනු වල තියන හිනාව ඒ සතුට ඒ හැමදේම ඇත්තද ? මට හිතුන මෙහෙම වෙන්න ඇති කියල මේක imagine කරන්න.. හැම කෙනෙක්ගෙම ක...