අපරාදෙ පොඩි වයසින් මැරි කරල... 😕..
යන කෙල්ල දිහා බලාන එහෙම හිතපු ජංගුක් ආයම practic hall එක දිහාට ගාටන්න ගත්තෙ සින්දුවකුත් මුමුන මුමුන...
🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️
පහුවදා පාන්දරම සීතලේ වෙව්ල වෙව්ල කෙල්ල ලෑස්ති වෙලා හයට පහක් වෙද්දි entertainment එක ඉස්සරහට ආවෙ ජංගුක් එතනට එන්න කියල මැසේජ් එකක් එවපු නිසා...
හය උනා... හත උනා අට හමාර උනා....
ම්හ්...
ඒත් ජංගුක් තාම නෑ කෙල්ල කාලත් නෑ....ටික වෙලාවකින් ජංගුක් එන කලු පාට ලොකු වෑන් එක එනවත් එක්කම කෙල්ල එතනට දුවල ගිහිල්ල දොර ඇරියා...
ගුම්මෝනින් සර්... 🥶
මෝනිං ....
වෙලාවටම ආවද සොරි.. මං කකුල බැන්ඩේජ් කරගන්න ගිය නිසා පරක්කු උනා.. 😕N : කෝ දෙන්න සර් මම බෑග් එක ගන්නම්.. 🙂
කෙල්ල කුකියගෙ තඩි බෑග් එකත් කරට අරං එයා පස්සෙන් ඇතුලට යන්න ගියා....
Jk : මේ තියෙන්නෙ මගෙ personal hall එක. අතන wash room.. අතන practic hall එක.. මේ rest room එක..
පොඩි ගෙයක් වගේ තමා.. 🙂Nuri : ආහ්... හරි සර්..
කෙල්ල ඔක්කොම ඕන කමින් බලා ගත්තා..
Mina : කුකී ගුම්මෝනින් ...
කෑම ලෑස්තී අද යාලුවොත් ඉන්නව ඉක්මනට එන්න... 😉...Jk : හරි නූනා... 😁...
එනව කන්න යං මට බඩකිනී.....කෙල්ල බඩු ටික එතනින් තියල කුකී පස්සෙන් කෑම කන්න ඒ හෝල් එකට ආවා.. කට්ටිය පිරිලා... ජින් සුගා හෝබා ටේ ඔක්කොමල එතන උන්න. තනියම නෙවේ ස්ටාෆ් එකේ කෙල්ලො කොල්ලො ඔක්කොම එක්ක එකට කෑම කනවා. කැමරාවෙන් පෙන්නනවට වඩා එයාල හැමෝම කිට්ටුයි...
ජූන්ගෙ සෙකට්‍රිනම් පව් ජූන් හලන හලන එක පිහනව. එයාට කන්න වෙලත් නෑ...
Jin : හේයි කැරට් කොල්ල එන්න එන්න . 😁
Jk : ගුම්මෝනින් හ්‍යොං 😋...
හනේ අම්මෝ...... 😱....
Txt , gfriend මේ ඔක්කොම අය ඉන්නවනෙ ..
මට නිකන් කලන්තෙ වගේ 😫...කුකිය ඇවිල්ල ඉඳගන්න කලුත් කෙල්ල ගල් වෙලා දොර ලඟට වෙලා ඉන්නවා...
ESTÁS LEYENDO
𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶 ❁ 𝐽𝐾❁( Complete )
FanficDon't Copy My Work 🚫 Sinhala story JEON JUNGKOOK Idol කෙනෙක්ගෙ කැමරාවට පිටුපස තියන ජීවිත කතාව කොහොම වෙන්න පුලුවන්ද ? නිකමට හිතල බලමු.. ඒ මූනු වල තියන හිනාව ඒ සතුට ඒ හැමදේම ඇත්තද ? මට හිතුන මෙහෙම වෙන්න ඇති කියල මේක imagine කරන්න.. හැම කෙනෙක්ගෙම ක...