Jk : නූරි මේක....
Nuri : මම කුකීගෙ ෆෑන් කෙනෙක් විතරයි 😫........
🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️
වැඩ කර කර උන්න ඔක්කොම එකපාරටම උන්න උන්න තැන් වල ඒ ඇක්ශන් වලින්ම ගල් වෙලා බලන් උන්නෙ කෙල්ල දිහා....
කුකියත් හොල්මන්....: 😏 ෆෑන් කෙනෙක් හා හා හා.....
හහ් හහ් හා.... 😅😅
වැඩ කරන කොල්ලෙක් එහෙම කියල හිනා වෙද්දි ඔක්කොමල හිනා වෙන්න ගත්තෙ කෙල්ල අත් දෙකෙන් කන් දෙකත් වහං උන්න ඇක්ශන් එකට...
😥 ඒක ඇහිලද.... ආආර්ර්ර්ර්ර් 😫..... ආහ් දැන් ලැජ්ජාවෙ බෑ මට ඊය.....
Jk : හරි හරි ඉතිං මන් දන්නව කෑ ගහන්න ඕන නෑනෙ.... 😏....
කුකිය කෙල්ල ලඟට පාත් වෙලා කියද්දි කෙල්ල ලැජ්ජාවට තවත් රතූනා....
Nuri : ආහ්... ඔයා මට පිස්සු හදෝනව අහකට යන්න මට ඇඳුම ගලවන්න කිව්ව ලෝර ඔන්නි..... 😑
Jk : මෙතන 😏... හා ගලවන්න...
Nuri : 😥 ඒ... ඔයාට පිස්සුද....
Jk : ඔයානෙ කිව්වෙ ඉතිං.... 😏
ඔයා අද ජොං ජංගුක් එක්ක ඉඳල මත් වෙලා වගේ නේ ඉන්නෙ...
මට තේරෙනව මට තේරෙනව .....
කොච්චර කෙල්ලො බලන් ඉන්නවද මගෙන් සයින් එකක් ගන්න හරි....
ඒ අතින් ඔයාට මං එක්ක ශූට් එකකට ඉන්න ලැබුන එකම පිස්සු හැදෙන්න පුලුවන් දෙයක් තමයි.... 😏Nuri : විකාරද...
ඕව ගිහින් කියන්න ඔයාට පිස්සු වැටුන ෆෑන්ලට මම මැරීඩ් හරිද 🤨.....කෙල්ල යන්න යද්දිම ජංගුක් එයාගෙ අතින් අල්ලගන්නව ලෝර දැක්කා..
Lora : ජංගුක් cctv.... 😑...
ඒ එක්කම කුකිය කෙල්ලව අතෑරියා....
: කට්ටියම අහගන්න...
ශූට් එකේ පොටෝස් අප්ලෝඩ් කරපු ගමන්ම luxury sale 10 ආවා...
චුක්කාහේයෝ 😄🎉️🎉️👏👏යූහූ........ 👏👏👏👏👏👏
පොඩි කෙල්ලෙක් ඇවිල්ල ඒ නිව්ස් එක දෙද්දි හැමෝම සතුටු උනා...
: ජංගුක් පාර්ටි දීපාං.... 😄😄🎉️
Jk : 😅😅 හා හා හා.....
ESTÁS LEYENDO
𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶 ❁ 𝐽𝐾❁( Complete )
FanficDon't Copy My Work 🚫 Sinhala story JEON JUNGKOOK Idol කෙනෙක්ගෙ කැමරාවට පිටුපස තියන ජීවිත කතාව කොහොම වෙන්න පුලුවන්ද ? නිකමට හිතල බලමු.. ඒ මූනු වල තියන හිනාව ඒ සතුට ඒ හැමදේම ඇත්තද ? මට හිතුන මෙහෙම වෙන්න ඇති කියල මේක imagine කරන්න.. හැම කෙනෙක්ගෙම ක...